• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

CDB නැවතත් බැංකු නොවන මූල්‍ය සේවා අංශය යටතේ ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මානට…

April 25, 2022
in Business
Reading Time: 1 min read
A A
CDB නැවතත් බැංකු නොවන මූල්‍ය සේවා අංශය යටතේ ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මානට…
Share on WhatsAppShare on Facebook

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB), පසුගියදා පැවති 17 වැනි ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය සේවා අංශය යටතේ අඛණ්ඩව 5 වැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Eric Lavertu මහතා සහභාගි වූ මෙම සම්මාන උළෙලේදී කාර්යසාධන කළමනාකරණ විශිෂ්ටත්වය කාණ්ඩය යටතේ සහ සමස්ත ප්‍රාග්ධනය හා ආදායම රු. බිලියන 5ට වැඩි මහා පරිමාණ සමාගම් කාණ්ඩය යටතේ කුසලතා සම්මාන හිමිකර ගැනීමට CDB සමාගමට හැකියාව ලැබිණි. ජාතික වාණිජ මණ්ඩලය මෙම සම්මාන උළෙල සංවිධාන කරන ලදී.

මීට පෙරද දේශීය හා ජාත්‍යන්තර සම්මාන උළෙලවල් රැසකදී, අනුකූලතාව, ආයතනික පාලනය, ව්‍යාපාරික මෙහෙයුම්, වගකීම්සහගත බව, ආචාරධර්ම සහ ව්‍යාපාර මූලධර්ම වැනි අංශ රැසක් යටතේ සම්මානවලින් පිදුම් ලැබීමට CDB සමත්වී තිබේ. මේ ආකාරයට දිගින් දිගටම සම්මාන හා ඇගයුම් හිමිවීම, CDB සමාගමේ ව්‍යාපාර විශිෂ්ටත්වයට මනා සාක්ෂියකි.

SendShareShare
Previous Post

NSB අවුරුදු නැකැතට රට පුරා පැළ සිටුවයි…

Next Post

ආර්ථික පීඩනය දරාගන්න බැරිව හාට් ඇටෑක් හැදෙන අය 30%කින් ඉහළ ගිහින්! බඩු ගන්නත් නෑ! බඩු මිල දරන්නත් බෑ! ඒ මදිවාට පෝලිම්! මානසික ආතතියත් වැඩිවෙලා!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.