දැනට ස්වාධීන වී සිටින විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හෙට දිනයේ රාජ්‍ය ඇමැතිකම්වල දිව්රුම් දීමට සුදානමින් සිටින බව වාර්තා වේ.
ඒ සදහා එම පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ආණ්ඩුවේ ප්‍රධානීන්ට එකගතාව පළ කොට ඇති බව දැනගන්නට ඇත.
අද දින මෙසේ ස්වාධීනව සිටින ශ්‍රීලනිපයේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාද රාජ්‍ය අමාත්‍ය ධූරයක දිව්රුම් දෙනු ලැබීය.









