විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා තව දුරටත් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව පවසා ඇත.
තමන් එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය ජනනාධිපතිවරයා විසින් පිළිනොගැනීම හේතුවෙන් එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ තව දුරටත් කටයුතු කරන බව ඔහු පවසා තිබේ.










