• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අයුක්තියට නොනැමෙන පහේ අය

December 1, 2019
in Astrology
Reading Time: 1 min read
A A
අයුක්තියට නොනැමෙන පහේ අය
Share on WhatsAppShare on Facebook

කෙනකුගේ උපන් දිනය ඇසුරින් සොයාගත හැකි දෛව අංක තුළින් ඔහුගේ හෝ ඇයගේ ජීවන තොරතුරු බොහෝ දුරට නිවැරැදිව දැනගැනීමට හැකි බව පරීක්ෂණවලින් ඔප්පු වී ඇත. එය කොතෙක් දුරට සත්‍යයක් දැයි දැනගැනීමට නම් ඔබත් පළමුවෙන්ම ඔබේ දෛව අංකය කුමක්ද කියා සොයා ගන්න. උදාහරණයක් ලෙස ඔබේ උපන්දිනය 1980.02.05 දින නම් ඔබේ දෛව අංකය මෙසේ සොයා ගන්න. පළමුව උපන්දිනයට ඇති ඉලක්කම් එකට එකතු කරන්න. එකතුව ඉලක්කම් දෙකක් වුවහොත් එම ඉලක්කම් දෙක එකතුකර එක ඉලක්කමක් කර ගන්න. උදාහරණ: 1+9+8+0+02+05 = 25 විසිපහ දහයට වැඩි නිසා එක ඉලක්කමක කරගත යුතුයි. එවිට 2+5 = 7 ඒ අනුව දෛව අංක වනුයේ අංක 7යි.

මේ අයුරින් අංක හතරකට අදාළ වන ජීවන තොරතුරු පසුගිය ලිපිවලින් විස්තර කළා ඔබට මතක ඇති. අද අපි විස්තර කරන්නේ දෛව අංක 5 හිමි අයගේ ජීවන තොරතුරු පිළිබඳවයි. මෙම අංකය යටතට ගැනෙන්නේ ග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහයා වන බුධ ග්‍රහයාට අයත් ගතිගුණ වේ. කුඩාම වුවත් ඥානයට අධිපති බුධ සමාජ පරිවර්තනයක් ඇති කිරීමේ සමතෙක් වෙයි. බුධ ග්‍රහයාට හිමි දෛව අංක 5 හිමියන්ද ප්‍රතාපවත් චිත්ත බලයක් මෙන්ම දැඩි ආත්ම ශක්තියකින්ද යුතු අය වෙති. උසස් ගුණාංගවලින් යුතු අංක 5න් ජනිත පුද්ගලයෝ සමාජයේ කැපී පෙනෙනු දැකිය හැකිය. හේ යමක් සිතුවොත් එය කෙසේ හෝ ඉටුකර ගැනීමට සමත්වෙයි. කිසියම් කාර්යයක් ආරම්භ කළහොත් එය නොනවත්වාම අවසානය තෙක් ක්‍රියාකිරීම ඔහුගේ සිරිතය. බැලූ බැල්මට අහංකාර ගති ලක්ෂණ පෙන්නුම් කළත් නිහතමානී ගතියක් ඔහුගේ චරිතයෙන් පෙන්නුම් කෙරෙයි. යුක්තියට මිස අයුක්තියට කෙසේවත් හිස නොනමන ඔවුහු උදාර අදහස් පිරි කාරුණික පුද්ගලයන් වෙති. සෘජුකම හා අවංකභාවය නිසා ඉක්මනට කෝපවන අවස්ථාද දැකිය හැකිය. ඉගෙනීමට වැඩි දක්ෂතාවක් පෙන්නුම් කරන අතර සංගීතය හා කලා විෂයයන් සඳහා ළැදිකමක් දක්වයි. වහා යමක් වටහාගැනීමේ ශක්තිය ඇත. නිදහස් මතධාරියකු වන දෛව අංක 5 හිමියා අන් අයට යටත්ව හෝ නියෝගවලට කැමැති නොවේ. දුටුවන් සිත් ඇදගන්නා පෞරුෂයකින් හෙබි ඔවුහු අන් අයගේ සිත්ගන්නා ආකාරයෙන් කතා කිරීමට සමත් වෙති. දෛව අංක 2 හිමියා මෙන් නොව දෛව අංක 5හිමියා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පරාර්ථකාමියෙකි. දැඩි අනුරාගීභාවයෙන් යුතු අයෙක් වුවත් ඔහු තමාගේ ආත්ම ගෞරවය කෙලෙසා නොගනියි. ස්ථානෝචිත නුවණක් ඇති බැවින් කිසිවකුගේ උගුලකට හසුකර ගත හැකි නොවේ. උපන්දින අන්‍ය අංකවලින් අංක 5 හිමියා දූෂිත නොවුණේ නම් ඉහත සඳහන් ගුණාංග නොඅඩුව බලපානු ඇත.

දෛව අංක 5 හිමියාට බොහෝ විට හිමිවනුයේ තමන්ගේ උගත්කමට හේතුවන
රැකියාවක් වෙයි. වෛද්‍ය වෘත්තියට යොමුවූයේ නම් ඉතා කාරුණික දක්ෂතාවකින් යුතු වෛද්‍යවරයෙක් වෙයි. එසේම ශල්‍ය වෛද්‍යවරුන්ද මෙම අංකයෙන් බිහිවී ඇත. දේශපාලනඥයන්, නීතිඥයන් අතර දක්ෂ නීතිඥවරුන්ද, ජනප්‍රිය ගුරුවරුද දෛව අංක 5ට හිමිකම් කියයි. එසේම දක්ෂ ලේඛකයන්, පුවත්පත් කලාවේදීන්, විද්‍යාඥයන් ද මේ අංකයෙන් බිහි වී ඇත.

මාසයේ සුබ දවස්
දෛව අංක 5 හිමියාට 5, 14, 23 යන දිනයන් වඩාත්ම සුබ ඵල දෙන දෙන්නේ ඉලක්කම් දෙකේද එකතුව දෛව අංකයට සමාන බැවිනි. එහෙත් එම දිනයන්හි ගුප්ත අංකය (උපන් දවස) දෛව අංකයට විසම වූයේ නම් සුබදායක නොවේ. මාසයේ ඉතාම සුබ දිනයක් තෝරාගැනීමට නම් එදින ගුප්ත අංකයට 5 සහ දින අංකයට සම හෝ මිතුරු හෝ අධි මිත්‍ර අංකයක් එන දිනයක් විය යුතුය.

ජීවිත පලාඵල
දෛව අංක 5 හිමි අයගේ ආයුෂ කාලය අනුව සියයට 77ක වර්ෂ ප්‍රමාණයක් සුබඵල ලබාදෙන අතර ඉතිරි වර්ෂ 38ක ප්‍රමාණය අසුබඵල ගෙන දෙනු ඇත. ඔවුන්ගේ වයස අවුරුදු 12 සිට 16 දක්වාත් 64 සිට 68 දක්වාත් 83 සිට 87 දක්වාත් සුබඵල ගෙන දෙන කාල සීමාවක් වන්නේය. අංක 5 හිමි අයට වයස අවුරුදු 19, 28, 38, 43 මංගල යෝග උදා කරනු ඇත. අවුරුදු 12, 26, 31, 45, 50, 59, 64, 78 ජීවිතයේ වැදගත් සිදුවීම්වලින් යුක්තය.
සුබඵලදායක වයස් ප්‍රමාණවනුයේ,
අවුරුදු 1, 2, 4, 5, 7, 9, 10, 12, 16, 19, 21, 24, 26, 29 ,31, 35, 38, 40, 43, 45, 54, 57, 59, 62, 64, 68, 70, 73, 76, 78, 79, 81, 83, 87, 90, 92, 95, 97 ආදී වශයෙනි.
දෛව අංක 5 හිමියාගේ අසුබදායක වයස් අතර ප්‍රේම වියෝගයෙන් හෝ අන්‍ය ප්‍රියයන්ගෙන් වෙන් වී දුකට පත්වන අවස්ථා ලෙස අවුරුදු 8 11, 17, 22, 25, 30, 36, 39, 41, 44, 55, 60 ප්‍රධාන තැනක් ගනී. මෙම කාල සීමාවන් තුළ සතුරු කරදර, චිත්ත පීඩා, වාසස්ථාන අවුල්, අභූත චෝදනා, ශරීර සෞඛ්‍ය අයහපත්වීම, වස්තු විනාශය ආදී දුක්මුසු අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ.
හිඹුටානේ පියතිලකද අල්විස්

SendShareShare
Previous Post

කවුද මේ හේලි

Next Post

සිංගර් Sony Audio නිෂ්පාදන සන්නාම තානාපතිවරු භාතිය හා සන්තුෂ්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.