• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අවුල් හදලා පවුල් කඩන ග්‍රහයෝ

November 30, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
අවුල් හදලා පවුල් කඩන ග්‍රහයෝ
Share on WhatsAppShare on Facebook

යුගදිවිය ගැන ගැඹුරින් සොයා බැලීමේදී සුවිශේෂිත කරුණු රැසක්ම ගැබ්වී ඇති බැව් පැහැදිලිය. අඹු-සැමි අතරින් වඩාත් මුල්ව ක්‍රියාකරන්නේ බිරියයි.
“වසෝ ඉස්සිරියං ලොකෙ ස්ත්‍රී භණ්ඩාන මුත්තමං
“ඉස්සිරිය සූත්‍රය”

ලොව ඇති උතුම්වූ භාණ්ඩ අතුරෙන් ස්ත්‍රී නමැති භාණ්ඩය අති උතුම්ය. විවාහයේදී එය ස්ථාවරව නොකැඩී පවත්වාගෙන යෑමට අත්තිවාරම වන්නේ බිරියයි. ගෙයක් ශක්තිමත්ව නොකැඩී තිබීමට අත්තිවාරම ඉතාම ශක්තිමත්ව තිබීම අනිවාර්ය වෙයි. යුග දිවියද ඒ තත්ත්වයේමැයි.
අද අපි කතාබහේ යෙදෙන්නට සූදානම් වන්නේ අති සාර්ථකම පවුල් දිවියක් පවත්වාගෙන යෑමට අවශ්‍ය වන මූලිකම සාධකය කුමක්ද යන්න විමසා බැලීමකි. සත්ව ලෝකයේ ස්ත්‍රියගේ පෙලඹීම මත පිරිමියාගේ කාමාශාව මතු වූ විටදී උම්මත්තකයකු සේ ක්‍රියාකරනු ඇත. මෙය සොබාදහමේ අවශ්‍යතාවක් නිසාම සත්ව ලෝකයේ මිනිසා මේ තත්ත්වයට පත්වෙයි. ශිෂ්ට සම්පන්න සමාජයක සමාජයීය පැවැත්ම සඳහා සිරිත් – විරිත්, සාර-ධර්ම තුළ හැසිරීම අතිශයින්ම වැදගත්ය.

සමහර විට ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයේම කාමශක්ත බව අඩු වීමටත්, සමහර අයට වැඩි වීමටත් ඔවුන්ගේ උත්පත්ති ග්‍රහ හැසිරීම හා තත්කාලීන ග්‍රහ චාරයද බලපාන බැව් එක්තරා ජ්‍යොතිෂ පදනමකි. කෙසේ වෙතත් සොබාදහමට අනුව පිරිමි පොලඹවන්නේද, පාලනය කරන්නේද ස්ත්‍රීන්ය. පිරිමි සිත ගිතෙල්ය. ගැහැනු සිත ගින්නකි. අන්ධ බවින් යුක්ත අය හැර ඇස් පෙනෙන සෑම පිරිමියකුටම ස්ත්‍රී දේහය රස ගුලාවකි. ස්ත්‍රී දේහය තරම් පිරිමියාගේ ඇස මායා බන්ධනයට තුඩු දෙන අන් කිසිවක් ලොවම නැත.

ජ්‍යොතිෂ විද්‍යාව හරහා අපි දැන් විමසා බලමු කාන්තාවකගේ යුගදිවිය සාර්ථකව පවත්වා ගෙන යෑම මූලිකවම අවශ්‍ය වන ග්‍රහ පදනම ක්‍රියාත්මක වන ආකාරය ගැන. කුජ, රාහු, ශුක්‍ර, සඳුගේ බල ශක්තිය අනුව කෙනකුගේ කාමශක්ත බවේ අඩු වැඩි වීම් මෙසේ දක්වමු.

* කුජ, ශුක්‍ර දෙදෙනා පරස්පරව ප්‍රතිවිරුද්ධ අංශකගතව සිටීම කාමශක්ත බව අධිකත්වයට හේතුකාරක වීමද.

* ලග්නයට අධිපති ග්‍රහයා සමඟ එක්වූ කුජ, මකර රාශිගතව රාහුගේ පෙනීම නිසාද

* ලග්නාධිපතියා 7 වැන්නාධිපති ග්‍රහයන්
පාප රාශිගතව සිටීම ලග්නය හා සඳුට සිකුරු බැල්ම නොවැටීමද

* කේන්දරයේ 1, 4, 7, 8, 12 යන තැන්වල සිටින පාපියකුට සංයෝගව කුජ සිටීමද

* උච්චක්‍ෂේත්‍ර නොවූ සඳු, කුජ, කිවි 7 වැන්නේ සිටීමද

* පාප පෙනීම් ලැබූ සඳු ලග්නයේ සිට ශුක්‍ර, මකර හෝ කුම්භයේ සිටීමද

* ලග්නය සඳු 7 වැන්නේ පාපරාශි වී එකී තුන් අධිපතීන් දෙදෙනාම පාපී රාශිවල සිටීමද

* ලග්නය සහ සඳු පාපකර්තරී වීමද සියලු පාපීන්ට සඳු පෙනීමක් ඇති වීම බුධ ශුක්‍ර යෝග වී සිට 8 වැන්නේ වූ වෘෂභයේ සිටීමත් හා තුලාව ලග්නය වීමද

* මකරයේ 7 වැන්නේ රවි, කුජ යෝග වීමද ලග්නයේද 3-7 හි පාපීන් සිටීමත්, පාපීන් සිටීම හෝ ච, කු, ශු 7 වීමද

* 7 වැන්නේ කුජ, රාහු එකම නවාංශකයේ යෝග වීමද,

* 7 වැන්නේ සිටින උක්ත ග්‍රහයකුට අන්‍ය ග්‍රහයා පෙනීමද

* සඳු, රාහු ලග්නයේ සිට මේෂ ලග්නකාරියගේ කේන්දරයේ රවි, බුධ, කේතුද, 6-8 භාවයන්හි 2හි ශුක්‍රද, කුජද සිටීම නිසාද ඇය අධික කාම ශක්ත වී මනස රාගයෙන් මුසපත්ව විවාහ වී සිට වෙනත් සබඳතා වේගයෙන් ගොඩනඟා ගනී. ඇයට කිසිම අයුරකින් ලිංගිකව සතුටට පත් නොවේ. දිවා – රෑ නොතකා ඇය වින්දනාත්මක තෘප්තියක් ලැබීමට උත්සුක වන්නීය. එය නොවැළැක්විය නොහැකි චරිතයක් වෙයි. විශේෂයෙන් ඉහත සඳහන් ග්‍රහ පිහිටි කාන්තාවන් සිය වයස 40දී පාලනය කරගැනීම නොහැකිම වයස් කාල පරාසයේ කාමශක්ත වී මුළු ජීවිතයම ලිංගිකමය සතුට ලබා ගැනීමට මානබලන්නීය.

රවි, කුජ, ශනි, ශුක්‍ර, බුධ පංචම ග්‍රහයන් ලග්නයේ හෝ පස්වැන්නේ එකට එකතු වී සිටින කාන්තාව අධිකම කාමයෙන් මුසපත් වෙයි. ඇයට අවශ්‍ය වන්නේ ලිංගිකමය සතුට විනා අන් කවරෙක්වත් නොවේ. විවාහ වූවන් වෙනත් රහස් සබඳතා ගොඩනඟා ගැනීමට උපක්‍රමශීලී වන්නේය. මෙවැනි කාමශක්ත ග්‍රහ පිහිටීම් ඇති කාන්තාවක් සමඟ යුගදිවියක් ගෙනයා හැකිද යන්න ගැන ඇයගේ කේන්දරයේ පැහැදිලිව ඇත. ඇස රවටන රූපයට රැවටී මුළු විවාහයම ඇදවැටෙන නිසා විවාහවීමට පෙර ග්‍රහ පිහිටීම ගැඹුරින් බැලීමට අගනේය. කාන්තාවන් මෙන්ම පිරිමින්ද මේ අතර වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

‘සහෝදරයා’ නිසා සම්මාන ගත්ත කළණි

Next Post

“Let there be joy” මේ ඔඩෙල්හි නත්තල් සමයයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.