විශාල ජනතාවක් තෙල් පෝලිමේ සිටියදී පෝලිම පැන තෙල් ගැසීමට සුඛෝපභෝගී රථයකින් පැමිණි චීන කාන්තාවක් යළි හරවා යැවීමට ජනතාව පියවර ගෙන තිබිණ.
කිසිවකු විසින් මෙම අවස්ථාව වීඩියෝගත කර අන්තර්ජායට එක්කර තිබූ අතර මේ වනවිට එය සමාජ ජාල ඔස්සේ වේගයෙන් සැරිසරන ආකාරයක් දැකගැනීමට පුලුවන.










