• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මගුල් දි‌න රෑ කලින් විවාහයේ සැමියා ඇවිත් මනාලයාගේ බෙල්ල කපලා මරලා!

March 18, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
යාපනේ ගැහැනු ළමයි තුන් දෙනෙක් හංවැල්ලේදී නොපෙනී යයි!
Share on WhatsAppShare on Facebook

කොම්පඤ්ඤවීදිය ඩෝසන් පාරේ  පැවැති විවාහ මංගල උත්සවයත් අතර තුර ඇති වු ආරවුලකින් මනාලයා ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.

මෙම ඝාතනය  සම්බන්ධයෙන් මනාලියගේ පළමු විවාහයේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහාමඩ් ශ්‍යාබිඩීන් (51) නමැති  පුද්ගලයකු වන අතර , ඔහු ත්‍රිරෝද රථ රියදුරෙක් වශයෙන් රැකියාව කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම  පුද්ගලයා  ඊයේ   (16) සිය විවාහය ලියාපදිංචි කර රාත්‍රියේ නිවසේ මංගල උත්සවය පවත්වා ඇති බවත්, මංගල උත්සවය පැවැත්වෙන  අතරතර තුර රාත්‍රි 10.00 ට පමණ මනාලියාගේ කලින් විවාහයේ සැමියා පැමිණ මනාලයා සමග ආරවුල් ඇති කරගෙන  කඩදාසි කපන පිහි තලයකින් ඔහුගේ ගෙල  කපා දමා ඇති බව පොලිසිය පවසයි.

 සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මනාමාලයා  කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යනවිටත් මියගොස් ඇති බවට  වෛද්‍යවරුන් දැනුම් දුන් බව පොලිසිය කියයි.

සිද්ධියෙන් පසු සැකකරු   පැනගොස් ඇති අතර අද  පෙරවරුවේ ඔහු  කොමපඤ්ඤවීදිය පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

මනාලිය මොරටුව සොයිසාපුර  ප්‍රදේශයේ පදිංචි (48) හැවිරිදි කාන්තාවක් බවත්,  ඇයට පළමු  විවාහයෙන් වැඩිමහල් දියණියක් ද සිට ඇති බව පොලිසිය පවසයි.

SendShareShare
Previous Post

පෝලිම කඩලා තෙල් ගහන්න ගිය ලොකු වාහනයකින් ආපු චීන කාන්තාවට මිනිස්සු හොඳ පාඩමක් උගන්වයි! (VIDEO)

Next Post

අනේ මහත්තයෝ මේ මොකද්ද අපිට වෙන්නේ! අපිට කන්න නැතිව හරි ඉන්න පුලුවන් අර පොඩි එවුන් අම්මේ කුක්කු කියන කොට පපුව පිච්චිලා යනවා මහත්තයෝ!

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper