• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

එදා පෙරදිග ධාන්‍යාගාරය හිස් වුණේ මෙහෙමයි…

February 22, 2022
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
එදා පෙරදිග ධාන්‍යාගාරය හිස් වුණේ මෙහෙමයි…
Share on WhatsAppShare on Facebook

1750 ලෝටන් කරපු දේ

ඕලන්ද සමයේ කුරුඳු වගාවට තිබුණේ අසීමිත වටිනාකමකි. එනිසාම එකල ආණ්ඩුකාර ධුරයක් දැරූ ලෝටන්ට අවශ්‍ය වූයේ මෙරට සියලු වගාවන් ප්‍රචලිත කර ඉහළට ගැනීමය. ඒ වෙනුවෙන් හෙතෙම අමුතු සිහිනයක්ද දුටුවේය. ඒ, ලංකාව කුරුඳු දිවයිනක් කිරීමය. ඊට පිරිස් බලය සොයාගැනීම උදෙසා මෙරට වී ගොවිතැන සහ හේන් ගොවිතැන තහනම් කිරීමටද ඔහු කටයුතු කළේය.

1762 ස්ක්‍රෝදර්

ලෝටන්ට මෙන්ම ස්ක්‍රෝදර් ආණ්ඩුකාරයාටද අවශ්‍ය වූයේ ලංකාව කුරුඳු පමණක් වවන අපූරු දිවයිනක් බවට පත්කර ගන්නටය. ඒ සඳහා ලෝටන් කළ ආකාරයටම හේන් ගොවිතැන තහනම් කළ ස්ක්‍රෝදර් වී වගාකරන්නන් වඳ කිරීමට පියවර ගත්තේය. ඒ අනුව මෙරට වී වගාව පහළ අඩියකට වැටුණා පමණක් නොව ධාන්‍ය නිෂ්පාදනයද අඩාළ විය.

බි‍්‍රතාන්‍යයන්ගේ ආශාව

ඕලන්ද පාලකයන්ගේ ආශාවෙන් අඩපණව තිබූ වී වගාව සහ හේන් වගාව යළි යළිත් පහළටම වැටුණේ බි්‍රතාන්‍ය පාලකයන් තේ වැවිල්ලට තැන දී මෙරට සියලු ජනයා ඊට යොමුකරවීමට සැලසුම් දියත් කිරීම නිසාය.
ඒ අනුව බි්‍රතාන්‍ය පාලකයෝද වී සහ හේන් වගාව යන දෙකම තහනම් කොට තේ වවන්නට ජනයාට විවිධ නියෝග නිකුත් කළහ. එයින් වී වගාව මුළුමනින්ම අඩපණ විය.

SendShareShare
Previous Post

ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් IMF එක එළියට දාන්න යයි!

Next Post

මෛත්‍රී යාපනේ ගිය වෙලාවේ විජයකලා බලන්නත් ගිහින්! දවල්ට කෑමත් කාලා! (PHOTOS)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.