• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉස්පිරිතාලෙත් නෑ! පොලිසියෙත් නෑ! අනුරලාට බිත්තර ගහපු දෙන්නා අතුරුදන්!

February 3, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
අනුරට බිත්තර ගහන්න ආපු දෙන්නා සියල්ල වමාරයි! ප්‍රකට ව්‍යාපාරිකයෙක්ගේ හා ඇමැති කෙනෙක්ගේ නම් කියයි!
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසියට භාරදුන් සැකකරුවන් දෙදෙනා අතුරුදන් වී ඇතැයි අනාවරණය වේ.

පසුගිය 30 වනදා කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ සිටියදී ජනතාව විසින් අල්ලා පොලීසියට බාරදෙනු ලැබූ මැරයන් දෙදෙනා දින දෙකක් රෝහල් ගතව සිටි අතර මේ වනවිට ඔවුන් පොලිසියේ අනුදැනුම මත රෝහලෙන් පිටවගොස් ඇති බව වාර්තා වේ.

පොලිස් භාරයට ගත් මහගෙදර විජයආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න හෙවත් ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර සහ ආනන්ද බණ්ඩාර යන දෙදෙනා පොලිසිය වෙත රැගෙනගොස් කටඋත්තර ලබාගෙන පසුව ඔවුන් දෙදෙනා රෝහල වෙත යවා ඇත. වාර්තාවන ආකාරයට ඔවුන් අත්අඩංගුවට ගැනීමක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමක් හෝ සිදු කර නැත.

සිද්ධියේ CCTV දර්ශන ලබා ගැනීම සඳහා පමණක් පොලිසිය අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයිද මේ අතර වාර්තා වේ.

SendShareShare
Previous Post

ආණ්ඩුව ව්‍යවස්ථා ගැටයක් ගහන්නයි හදන්නේ! මේ රටට දෙයියන්ගේම පිහිටයි! මෛත්‍රීපාල ආයෙත් ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුවටම ගහයි! (VIDEO)

Next Post

හෙට රන්ජන්ට නිදහස ලැබෙනවා! (VIDEO)

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper