• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඉන්දීය ආර්ථිකය මෝඩි වාර්තාගත ලෙස ඉහළට අරන් එයි!

January 25, 2022
in Politics
Reading Time: 3 mins read
A A
බැසිල් ඉන්දියාවෙන් උදව් ගනී! තෙල් ගන්න බිලියනයක්! ඩොලර් මිලියන 500ක ණයක්! ඩොලර් මිලියන 400ක ස්වැප් පහසුකමක්! ‌දාපු කොන්දේසි මෙන්න!
Share on WhatsAppShare on Facebook

නව වසරේ සංර්ධනය වෙනුවෙන් සැලසුම් කළ ඉදිරි පියවර අඩපණ කිරීමට කොවිඩ්-19 ඔමික්‍රෝන් වසංගත මාරයාට නොහැකි බවට භාරත අගමැති නරේන්ද්‍ර මෝධි කැට තියා පවසයි.

ඒ සඳහා අවශ්‍ය ආරක්‍ෂාව සහ අවදානය ඉහටත් උඩින් යොදමින් ජාතික අවශ්‍යතා සපුරණ බව ද හෙතෙම කියන්නේය.

කොවිඩ් වසංගතයෙන් මාරාත්මත ප්‍රහාරයක් එල්ල වුව ද ආරක්‍ෂාව, සෞඛ්‍ය,පරිසරය යටිතල පහසුකම් සහ කෘෂිකර්මය වැනි ක්‍ෂෙත්‍රවලින් අත්කරගත් ප්‍රගතිය අති මහත් බව අගමැතිවරයා කීවේය.

භාරතය කොවිඩ් මාරයාට එරෙහිව අති දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ වර්ෂය වශයෙන් 2021 සඳහන් කළ යුතු යැයි ද මාර(කොවිඩ්) පරාජය සඳහා මාත්‍රා කෝටි එකසිය හතළිස් පහක්(1.45,00,00,000 ජාත්‍යන්තරයට පරිත්‍යාග කළ බව සඳහන් කළ යුතු යැයි ද මෝධි කියයි.

ගෙවුණු වර්ෂයෙදී විවිධ ක්‍ෂේත්‍ර ගණනාවක ප්‍රගමනය උදෙසා වේගවත් මෙහෙයුමත් ක්‍රියාත්මක කළා පමණක් නොව නව්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කළ බව ද සඳහන් කළේය.

අපට තවත් සංවර්ධන පියවර ගණනාවක්ම කඩිනම් කළ යුතුව ඇත.කොරෝනා වසංගතය අපට අභියෝගයක් තමයි.එ හෙත් එය අපට පරාජය කළ නොහැකි තර්ජනයක් නෙමෙයි.

ඔක්තෝබර් 6 වැනිදායින් පසුව එකම දිනයක කොරෝනා ආසාදිතයන් 22,775 දෙනකු පසුගිය සෙනසුරාදා වාර්තා වුණා. ඒ වන විට වාර්තා ගත ඔමික්‍රෝන් ආසාධිත සංඛ්‍යාව 1,431 යි. කිසාන් :ණෂී්භ*යෝජනා ක්‍රමය(ව්‍යාපෘතිය)සඳහා දහ වැනි වාරිකය පිරිනැමූ අවස්ථාවේදී භාරත අගමැති නරේන්ද්‍ර මෝධි එ සේ කීවේය.

භාරත සංවර්ධන වේගය සියයට අට(8%)ඉක්මවා ඇතැයි ද,විදේශීය ආයෝජනවල නොසෑහෙන ප්‍රගතියක් ඇත්වී ඇතැයි ද අගමැතිවරයා අවධාරණය කෙළේය.
විදේශ සංචිතය මෙන්ම දළ දේශීය නිෂ්පාදනය ද ඉහළ අගයකට ළඟාවී ඇතිබවද අපනයන අගය ඩොලර් බිලියන400 ඉක්මවා ඇතැයි ද විස්තර කෙළේය.

අපනයන ක්‍ෂෙත්‍රයේ නව ආරක රටාවක් ස්ථාපනය කර ඇතැයි ද විශේෂයෙන් ඊට කෘෂිකර්මාන්තය පෙරටුකර ගෙන ඇතැයි ද කී අගමැති මෝධි පුරවැසියන්ගේ සිවිල් ජීවිතයේ ද විශාල වෙනසක් ඇති කෙරෙන බව පැවසුවේය.

දැනට යුවතියකගේ විවාහවීමේ අවම වයස් සීමාව දහ අටක්(18)වුවද ඒ වයස අවුරුදු විසිඑක(21)දක්වා වැඩිකිරීමේ මූලික කටයුතු ක්‍රියාත්මක කෙරෙන ඉන්දියාාවේ ජාතික ආරක්‍ෂක අධ්‍යාපනික ආයතනයට සහ හමුදා පුහුණු විදුහලට ඇතුළුවීමේ fදාරටු කාන්තා පාර්ශවයට ද විවෘත කර දෙන බවට ද ප්‍රතිඥා දුන්නේය.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කලකිරීමෙන් ගෙදර ගිය පී.බී.ට කබ්රාල් තියපු අමුතු තාලේ ට්විටර් පණිවුඩය!

Next Post

දූෂණයට කප් ගහපු රටවල ලයිස්තුව එළියට එයි! ලංකාව තවත් අඩි 8ක් පස්සට වැටෙයි!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.