• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සම්පත් බැංකුව සම්මාන 3කින් පිදුම් ලබයි

November 20, 2019
in Business
Reading Time: 1 min read
A A
සම්පත් බැංකුව  සම්මාන 3කින් පිදුම් ලබයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය නව්‍යකරණ බැංකුකරණයේ පරමාදර්ශී ප්‍රමුඛයා වන සම්පත් බැංකුව ජාත්‍යන්තර මට්ටමේ සම්මානයන් 3කින් පිදුම් ලබමින් සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට පසුගියදා සමත් විය. සිය බැංකුකරණ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ Most Admired Companies 10 අතරට එක් වෙමින් සම්මානයට පාත්‍ර වූ සම්පත් බැංකුව 2019 වසරේ හොඳම කාර්ය සාධනයක් සහිත බැංකුවක් ලෙස Business Todayහි ඉහළම සමාගම් 30 අතරට එක් වන්නටද සමත් විය. ඊට අමතරව සම්පත් බැංකුව Most respected entities 10 අතරටද එක් වෙමින් 2019 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතන අතුරින් එකක් ලෙසද සම්මාන දිනා ගන්නා ලදී.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද Most Admired Companies සඳහා ඩයලොග් විසින් සිදු කරන ලද මහජන සමීක්ෂණයක් පදනම් කර ගනිමින් අදාළ සමාගම්හි සේවකයන්, කොටස්කරුවන් හා තරගකාරී ආයතන මගින් වඩාත් අගය කරන ලද සමාගම් 207ක් අතුරින් ඉහළින්ම අගය කරන ලද ආයතන 10ක් ජයග්‍රාහී ආයතන ලෙස තෝරා ගන්නා ලදී.
මේ සඳහා එම ආයතනයන්හි මූල්‍ය සහ ලාභදායීත්ව පදනම් පමණක් නොව ඒ ඒ ආයතනයන් මඟින් සිය කාර්ය මණ්ඩලය, කොටස්කරුවන්, ගනුදෙනුකරුවන්, ආයෝජකයන් හා පොදු මහජනතාව වෙත සිදුකරනු ලබන අගය එකතු කළ සේවාවන්ද සැලකිල්ලට ගෙන තිබීම විශේෂත්වයකි.

SendShareShare
Previous Post

රනිල්‌ ඉල්ලා අස්වෙයි: අද රෑ විශේෂ ප්‍රකාශයක්

Next Post

දිනේෂ් ‌නෙමෙයි අගමැති මහින්ද: අන්තිම තීන්දුව ගනී

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.