• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Asset Draft – ඇසට්ලයින් වෙතින් කාරක ප්‍රාග්ධන විසදුමක්…

January 24, 2022
in Business
Reading Time: 1 min read
A A
Asset Draft – ඇසට්ලයින් වෙතින් කාරක ප්‍රාග්ධන විසදුමක්…
Share on WhatsAppShare on Facebook

ව්‍යාපාරික ප්‍රජාවගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා තම නවතම මූල්‍ය විසඳුම වන Asset Draft ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඩ් විසින් පසුගියදා එළිදැක්වීය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මුදල් අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති Asset Draft, බැංකු අයිරා පහසුකමකට සමාන වන අතර මෙම ව්‍යවසායකයන්ගේ ගනුදෙනු සහ ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන චක්‍රයට අදාළ ප්‍රතිපාදන සපුරාලිය නොහැකි ස්ථාවර කාලීන ණය ලබාගැනීමේදී මුහුණ දීමට සිදුවන සීමාවන් ඉවත් කරමින් Asset Draft සකසා ඇත. එය කෙටිකාලීන පමණක් නොව දිගුකාලීන, නම්‍ය, මුදල් ප්‍රවාහය කාර්යක්ෂම කරගැනීමට සහ ව්‍යාපාරික අවස්ථා සාර්ථක කරගැනීමට අරමුදල් සපයයි. අවශ්‍යතාවට ගැළපෙන, දැරිය හැකි සහ කාලෝචිත මූල්‍ය සේවා සඳහා ප්‍රවේශයක් නොමැති ගනුදෙනුකරුවන් සහ ව්‍යවසායන් සඳහා ඇසට්ලයින් සැම විටම විසඳුම් සැපයීමට පුරෝගාමී වී ඇත.

2003 වසරේ තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මූල්‍ය සේවා සමූහය වන ඇසට්ලයින් දිවයිනේ ප්‍රමුඛතම විශේෂිත ලීසිං සමාගමකි. Asset Draft පිළිබඳ වැඩි විස්තර 0114700100 ඇමතීමෙන් හෝ www.assetline.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

SendShareShare
Previous Post

වසර 72කට පෙර ජනවාරි 31 ඉතිහාස ගතකළ මහා මංකොල්ලය…

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ‘MEDI 60’ සෞඛ්‍ය රක්ෂණාවරණය…

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.