• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව නැවතත් පාරිභෝගික සේවා විශිෂ්ටත්වයේ අංක එකට…

January 16, 2022
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුව නැවතත් පාරිභෝගික සේවා විශිෂ්ටත්වයේ අංක එකට…
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව 3 වැනි වරටත් LMD සඟරාවේ පාරිභෝගික සේවා විශිෂ්ටත්ව සමීක්ෂණයේදී බැංකු කාණ්ඩයේ අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

ආරම්භයේ සිටම සෙලාන් බැංකුව සිය ව්‍යාපාර ආකෘතිය තුළ ගනුදෙනුකරුවන්ට ප්‍රමුඛත්වය ලබා දී තිබේ. පසුගිය වසර දෙකක කාලය තුළ COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුවද, පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් තම සේවාවන් දිගින් දිගටම වැඩිදියුණු කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේය. මෙම උත්සාහය ගනුදෙනුකරුවන්ගේ ඇගයීමට ලක්වී ඇති බව, මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල මගින් මැනැවින් තහවුරු වේ.

ආරම්භයේ පටන්ම පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීම සඳහා සෙලාන් බැංකුව පියවර රැසක් ගෙන තිබේ. වෙළෙඳපොළ තුළ සෙලාන් බැංකුව සම්බන්ධයෙන් පවතින ආකල්ප හඳුනා ගැනීම සඳහා, බැංකුවේ පාරිභෝගික අත්දැකීම් කළමනාකරණ කණ්ඩායම කලින් කලට පාරිභෝගික තෘප්ති සමීක්ෂණයන් සිදුකරයි. මීට අමතරව ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදිය හැකි ආකාරය හඳුනා ගැනීම සඳහා වසර පුරාම ‘Mystery Shopper’ පාරිභෝගික සමීක්ෂණ සිදුකිරීමට බැංකුව පියවර ගෙන ඇත. මේ හේතුවෙන් සාමාන්‍ය සේවාවන් තුළදී මෙන්ම ඩිජිටල් සේවාවන් තුළදීද අඛණ්ඩව සේවා විශිෂ්ටත්වය පවත්වා ගැනීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබී තිබේ.

SendShareShare
Previous Post

ජනපති කැබිනට් සංශෝධනයත් රිවස් කළ හේතුව හෙළිවෙයි! පී.බී. අවුරුදු ගාණක රහස් හෙළිකරන්න ලෑස්ති වෙයි! ආණ්ඩුවත් එක්ක අලිරාජා අලි වැඩක! චීන ආරක්ෂක ගිවිසුමෙන් ඉන්දියාව කුලප්පු වෙයි! (රාජ්‍ය රහස්)

Next Post

තෙල් දෙන්න නම් ඩොලර් බිලියන 4ක් ඕනෑ! වාහන ගෙදර තියන්න වෙයිද? ජනපති හදිසි සාකච්ජාවක් කැඳවයි!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.