• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් ටිකිරි වෙතින් ‘Tikiri Save the Moment’…

January 2, 2022
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් ටිකිරි වෙතින් ‘Tikiri Save the Moment’…
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ‘Tikiri Save the Moment’ නමින් විශේෂ ඡායාරූප තරගයක් ආරම්භ කරන ලදී.

මෙය තම ජීවිතවල වඩාත්ම සුන්දර අවස්ථාවන් ඡායාරූපයට නැඟීමට දරු දැරියන් යොමුකරවන තරගයකි. පසුගිය වසර දෙකක කාලය තුළ COVID-19 හේතුවෙන් සංචරණයන් බොහෝ දුරට සීමා වූ පසුබිමක් තුළ, බොහෝ දරුවන් විනෝදය උදෙසා ඡායාරූපකරණය වෙත නැඹුරුවී සිටිනු දක්නට ලැබුණු අතර, ඒ නිසාම මෙම තරගය දියත් කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේය.

තමන් දකින සුන්දර දේවල් ඡායාරූපයට නැගීම යනු, දරුවන්ගේ සිත් සතුටු කරන අතරම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදිකරවන ක්‍රියාකාරකමකි. දරුවන් තුළ ඉතිරිකිරීමේ පුරුද්ද ඇතිකරන අතරම ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කරවීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් සෙලාන් බැංකුව මෙම ඡායාරූප තරගය ක්‍රියාවට නංවා තිබේ.

මෙරට ළමා ගිණුම් සම්බන්ධ පුරෝගාමියා වන සෙලාන් ටිකිරි, දරුවන් අතර අතිශයින් ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුමකි. ජාත්‍යන්තර ප්‍රවණතා අනුව හැඩගැසෙමින්, එම ප්‍රවණතාවලින් දරුවන්ට උපරිම ප්‍රයෝජන ලැබෙන පසුබිමක් නිර්මාණය කිරීමට සෙලාන් ටිකිරි සෑම විටම උත්සාහ කරයි. විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ දරුවන් දැනුවත් කිරීමටත්, දිරිමත් කිරීමත් සෙලාන් බැංකුව සෑම විටම කටයුතු කරන අතර, එහි නවතම අදියර වන මෙම ඡායාරූප තරගය, දරුවන්ගේ නිරීක්ෂණ හැකියාව තීව්‍ර කරමින්, තම ආදරණීයයන් සමග ගතකරන සොඳුරු මොහොතවල් කැමරාවට හසුකර ගැනීමට ඔවුන් දිරිගන්වනු ඇත.‘Tikiri Save the Moment’ තරගයේ ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර, තෝරාගත් ඡායාරූප සෙලාන් බැංකුවේ 2022 ආයතනික දින දර්ශනයේ මුද්‍රණය කෙරේ.

SendShareShare
Previous Post

නවලෝක රෝහල් සමූහය 6 වැනි වරටත් සුවසේවා ක්ෂේත්‍රයේ රන් සම්මානය දිනයි…

Next Post

ඩොලර් ප්‍රශ්නය උග්‍ර අතට! ‘කුවේට් එයාර්වේස්’ කියන්නෙම නැතිව ලංකාවට එන එක නවත්වයි!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.