• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි වැරැද්දක් කරලා නැති නිසා අස්වෙන්න ඕන නෑ! ඕන නම් අපිව අස් කරන්න! ගම්මන්පිල ජනපතිට උත්තර දෙයි! (VIDEO)

December 28, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
අපි වැරැද්දක් කරලා නැති නිසා අස්වෙන්න ඕන නෑ! ඕන නම් අපිව අස් කරන්න! ගම්මන්පිල ජනපතිට උත්තර දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

යුගදනවි ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීම තුළ තමා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනා වරදක් සිදුකර නොමැති බැවින් අමාත්‍ය ධුරවලින් ඉවත් නොවන බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, තමා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනෙකු සිය අමාත්‍යධුරවලින් ඉවත් වී අධිකරණයේ කරුණු දැක්වීම වඩාත් සුදුසු බවට ඊයේ (27) ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ජනාධිපතිවරයා හා පුවත්පත් කතුවරුන් සමග ඊයේ පැවති සාකච්ඡාව අද (28) පුවත්පත් කිහිපයක්ම වාර්තා කර තිබුණි.

එම වාර්තාවලට අනුව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස සිටිමින් යුගදනවි ගිවිසුම සම්බන්ධ කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වරදක් බව ජනාධිපතිවරයා පවසා තිබේ.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, සාමූහික වගකීමක් තුළ කැබිනට් මණ්ඩලය තුළ ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් මතයක් දරන්නේ නම් එය කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සිටියදී නොකර ඉන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව තම අදහස බවය.

කැබිනට් මණ්ඩල සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් මාර්ක් ප්‍රනාන්දු විනිශ්චකාරවරයා විසින් දෙන ලද තීන්දුවක්ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

කෙසේවෙතත් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් අමාත්‍යධුරවලින් ඉවත් කිරීමට තමාගේ අදහසක් නොමැති බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබුණි.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද මෙලෙස ප්‍රතිචාර දැක්විය.

“නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සැබවින්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුණේ නැති බවත්, ඒ පිළිබඳ සාකච්ඡාව සිදුනොවුන බවත්, විදිමත්ව අනුමත කිරීමක් සිදුනොවුන බවත් පරම සත්‍යයක්. ඒ සත්‍යය රටටත් උසාවියටත් කියන්න අපි තීරණය කළා. අපි ඒ කළ දේ රට රැකගැනීම වෙනුවෙන් කළ දෙයක්, හෘද සාක්ෂියට එකඟව කළ දෙයක්. අපි විශ්වාස කරන්නේ නෑ අපි වරදක් කළා කියලා. අපි වරදක් කරලා නැතිනම් අපි අස්විය යුතු නෑ. අපි අස්වෙනවා කියන්නේ, අපි වරදක් කළාය කියලා අපි පිළිගත්තා වීමයි. අපි ගත්ත තීරණය වැරදි කියලා ජනාධිපතිතුමා හිතනවා නම් එතුමාට ඕනෑම මොහොතක අපිව අස්කරන්න පුළුවන්. ඒ බව දනිමි. ඒ අවදානම ගනිමින් රටටත් උසාවියටත් ඇත්ත කියන්න අපි තීරණය කළා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමන් ගාමිණී දිසානායක ඇතුළු අන් අය නඩු තීන්දුවේ දී ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩලයේ දී අමාත්‍යවරුන්ට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් නොලැබුණොත් අමාත්‍යවරුන්ට ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් පිටත දී අදහස් දැක්වීමට අයිතියක් තිබෙනවා කියලා. අපි මේ අවස්ථාවේදී භාවිත කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සඳහන් කළ දේ ශුද්ධ වු අයිතියයි.”

SendShareShare
Previous Post

මම කැමැතියි වෙනස් දෙයක් කරන්න! මං එක්ක ගනුදෙනු කළ අය ඒක දන්නවා!

Next Post

ගෝඨා කොවිඩ්වලින් රට ආරක්ෂා කළා! බැසිල් අයවැයෙන් හොඳ දැක්මක් රටට දුන්නා! ආණ්ඩුව ආරක්ෂා කරගන්න කැපවෙනවා! දිනේෂ් දේශපාලනය කතා කරයි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.