යූරියා පොහොර මිටියක මිල මේ වනවිට අත්තරන් පවුම් කාලක මිලට සමාන වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
අද ගොවියන්ට පංචායුධයක් ලබා දී පොහොර මිටියක් ගැනීමට සිදුව ඇති බවද ඒ මහතා කීය.
ඒ අනුව ලබන වසරේදී කන්න නැති කාලයක් ඇති වනු ඇති බවද ඒ මහතා කීය.









