• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HNB FINANCE, ආසියානු බැංකු හා මූල්‍ය සම්මාන – 2021 උළෙලේදී විශිෂ්ටතම අලෙවිකරණය සහ සන්නාමකරණ ප්‍රවේශය වෙනුවෙන් ඇගයුම් ලබයි…

December 19, 2021
in Business
Reading Time: 2 mins read
A A
HNB FINANCE, ආසියානු බැංකු හා මූල්‍ය සම්මාන – 2021 උළෙලේදී විශිෂ්ටතම අලෙවිකරණය සහ සන්නාමකරණ ප්‍රවේශය වෙනුවෙන් ඇගයුම් ලබයි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC 2021 වසරේ ආසියානු බැංකු හා මූල්‍ය සම්මාන (ABF Wholesale and Retail Banking Awards 2021) උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අලෙවිකරණය සහ සන්නාමගත ප්‍රවේශය’ සම්මානය අඛණ්ඩව දෙවැනි වරටත් තමන් සතු කරගන්නා ලදී.

ABF සම්මාන ප්‍රදානෝත්සවයේදී මෙම ඇගයීමට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකේය බැංකු නොවන මූල්‍ය ආයතනය HNB FINANCE PLC වීමද විශේෂත්වයකි.

පසුගිය වසරේදී මෙන්ම මෙවරද ආසියාවේ ප්‍රමුඛතම බැංකු හා මූල්‍ය ආයතන රැසක සහභාගිත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඩිජිටල් සම්මාන උළෙලක් ලෙස) ABF සම්මාන උළෙල පවත්වන ලදී.

පසුගිය කාලය තුළදී ඔන්ලයින් තාක්ෂණය භාවිත කරමින් සහ පාරිභෝගිකයන් වෙතට ගොස් සිදුකළ අලෙවි සහ සන්නාම ප්‍රවර්ධන වැඩසටහන් මගින් සාර්ථක ප්‍රතිඵල රැසක් අත්පත් කර ගැනීමට HNB FINANCE සමාගමට හැකිවිය.

මෙම සෑම ප්‍රවර්ධන වැඩසටහනක් තුළින්ම නවෝත්පාදනයන් සහ එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය සහ අද්විතීය ඩිජිටල් සේවා හැකියාව තුළින් පැහැදිලි ව්‍යාපාරික ප්‍රතිලාභ අත්කර ගැනීමටද සමාගමට හැකිව තිබේ.

SendShareShare
Previous Post

AIA සේවාලාභීන්ට රක්ෂණ වාරික පහසුවෙන් ගෙවීමට ක්‍රම රැසක්…

Next Post

විදුරත් විමල්ට සෙට් වෙයි! සෞභාග්‍යයේ දැක්ම පලු යවයි! (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.