• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

රට පුරාම LANKAQR ප්‍රවර්ධනය වෙනුවෙන් සම්පත් බැංකුව, දම්රෝ අත්වැල් බැඳගනී…

December 6, 2021
in Business
Reading Time: 1 min read
A A
රට පුරාම LANKAQR ප්‍රවර්ධනය වෙනුවෙන් සම්පත් බැංකුව, දම්රෝ අත්වැල් බැඳගනී…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව පුරා LANKAQR පදනම් කරගත් ගෙවීම් පිළිගැනීම හා භාවිත කිරීම සඳහා වන දිගුකාලීන ප්‍රයත්නයෙහි තවත් පියවරක් සනිටුහන් කරමින් සම්පත් බැංකුව පසුගියදා දම්රෝ සමූහය වෙත LANKAQR ගෙවීම් පිළිගැනීමේ අවස්ථාව උදාකර දෙන ලදී. ඒ අනුව දිවයින පුරා පිහිටා ඇති දම්රෝ ප්‍රදර්ශනාගාරයන් තුළින් LANKAQR භාවිත කරමින් මුදල් හා සම්බන්ධතා රහිත ගෙවීම් සිදුකිරීමට හැකි වනු ඇත. මෙහිදී දම්රෝ ප්‍රදර්ශනාගාරයන්හි ස්ථාපිත කර ඇති PoS යන්ත්‍ර තිරයේ දිස්වන QR කේතය ස්කෑන් කර Sampath WePay වැනි LANKAQR පහසුකම සහිත ගෙවීම් විසඳුම් භාවිත කරමින් මුදල්, කාඩ්පත් හෝ ගෙවීම් ස්ථානයන් ස්පර්ශ නොකරමින් පහසුවෙන් ගෙවීම් සිදුකිරීමට පාරිභෝගිකයන්ට අවකාශ උදාවේ. ගනුදෙනුකරුවන්ට, සම්පත් බැංකු ගිණුම් හිමියන්ට මෙන්ම වෙනත් බැංකුවල ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන් හටද මෙම අවස්ථාව උදාකරදී තිබීම විශේෂත්වයකි. කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳ ප්‍රජාව සහ පාරිභෝගිකයන් අතර LANKAQR ගෙවීම් ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR රට පුරා ව්‍යාප්ත කිරීමේ ‘LankaQR ජනගතකරණය’ වැඩසටහන පසුගියදා දියත් කරන ලදී.

SendShareShare
Previous Post

ලංකාව වැවිල්ලෙන් ගොඩගන්න සුද්දා කරපු දේවල්…

Next Post

HNB FINANCE නොච්චියාගම සේවා මධ්‍යස්ථානය අලුත් වෙයි…

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.