• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලකුණු 8ට විකට් 5යි! ලෝක වාර්තා රැසයි! වනිඳු අබුඩාබි පිටිය හොල්ලයි!

December 2, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ලකුණු 8ට විකට් 5යි! ලෝක වාර්තා රැසයි! වනිඳු අබුඩාබි පිටිය හොල්ලයි!
Share on WhatsAppShare on Facebook

අති ප්‍රවේගවත් T10 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග සමත්වී තිබේ.

ඒ දැනට පැවැත්වෙන අබුඩාබි T10 ලීග් තරගයකදී ය.  

ඒ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේදී ලකුණු 8කට කඩුලු 5ක් දවා ගනිමිනි.

එය එම තරගාවලියේ හොඳම පන්දු යැවීම ලෙසද වාර්තා විය.

Breaking News දැනගන්න දැන්ම Mawrata WhatsApp Group එකත් එක්ක Join වෙන්න…
https://chat.whatsapp.com/GhA7xXKxK7LGWo3bKB28iQWhatsApp

අබුඩාබි ක්‍රීඩාංගනයේදී පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී එක් කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 140කි.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ටොම් කෝලර් කැඩ්මෝර් පන්දු 39කදී ලකුණු 96ක් රැස් කළ අතර හයේ පහර 5කින් සහ හතරේ පහර 12කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණි.

ඇන්ඩ්‍රේ රසල් නොදැවී ලකුණු 26යි.

ලකුණු 141ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 78ක් පමණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වු වනිඳු හසරංග සිය පන්දුවාර 2කේදී බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ලකුණු 8ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ඔහුගේ දෙවන පන්දුවාර නිලකුණු පන්දුවාරයක් වන අතර එම පන්දුවාරයේදී වනිඳු කඩුලු 3ක් දවාගත්තේය.

මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන වනිඳු හසරංග මෙවර තරගාවලියේදී කඩුලු 18ක් බිඳහෙලා ඇති අතර අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියකදී ක්‍රීඩකයෙකු දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාවද සම කිරීමට වනිඳු ඊයේ සමත් වී තිබේ.

එමෙන්ම අබුඩාබි ටී 10 තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීමේ වාර්තාවද තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට වනිඳුට ඊයේ හැකි වුණා.

SendShareShare
Previous Post

පිපිරීම කොළඹටත් එයි! අලුත්ම එක බම්බලපිටියේ!

Next Post

ප්‍රයිවට් බස් 25%ක ගහන්නෙ ‌ඩීසල් නෙමෙයි භූමිතෙල්ලු! ගම්මන්පිල ඇමැතිතුමා කියන්නෙ! ඒක නවත්තන්න ඕන අපිද දන්නෙ නෑ!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper