• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HNB ඇෂුවරන්ස් 2019 සහ 2020 ‘ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍ර අලෙවි සම්මාන’ උළෙලේදී සම්මාන රැසක් දිනාගනී…

November 22, 2021
in Business
Reading Time: 1 min read
A A
HNB ඇෂුවරන්ස් 2019 සහ 2020 ‘ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍ර අලෙවි සම්මාන’ උළෙලේදී සම්මාන රැසක් දිනාගනී…
Share on WhatsAppShare on Facebook

ඕනෑම අභියෝගකාරී අවස්ථාවකට සාර්ථකව මුහුණදීම සඳහා HNB ඇෂුවරන්ස් PLC (HNBA) සතු හැකියාව සහ විශිෂ්ටත්ව යළිත් තහවුරු කරමින්, එම ආයතනයේ අලෙවි බළකායේ සාමාජිකයයෝ, ශ්‍රී ලංකා රක්ෂණ සංගම විසින් පවත්වනු ලැබූ ‘ජීවිත රක්ෂණ ක්ෂේත්‍ර අලෙවි සම්මාන 2019 – 2020’ සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ සම්මානයක් ඇතුළුව සම්මාන 14ක් ලබාගැනීමට සමත් වූහ.

සෑම වසරක් පාසාම පවත්වනු බෙන මෙම සම්මාන උළෙල ජීවිත රක්‍ෂණ ක්f‍ෂ්ත්‍රයේ රක්‍ෂණ අලෙවි වෘත්තිකයන්ගේ විශිෂ්ට කාර්යසාධන අගැයීමට ලක්කරනු ලබන සුවිශේෂ සම්මාන උළෙලකි.

ඒ අනුව HNB ඇෂුවරන්ස් කණ්ඩායමේ V.P. කමලනි මෙනෙවිය 2019 සහ 2020 වසරවල ‘හොඳම රක්ෂණ උපදේශකයා’ට හිමි රන් සම්මාන දෙකම දිනාගත් අතර, S.A. බේකර් මහතා 2020 වසරේ හොඳම කණ්ඩාම් / ඒකක නායකයාට හිමි රන් සම්මාන දිනාගත්තේය. එමෙන්ම M.H.C.L. ද සිල්වා මහතා 2019 වසරේ හොඳම ශාඛා කළමනාකරුට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 2019 වසරේ හොඳම කණ්ඩාම් / ඒකක නායකයා බවට පත්වෙමින් රන් සම්මාන දිනාගත්තේ W.I.S.D. ප්‍රනාන්දු මහතායි. ඊට අමතරව 2019 හොඳම කණ්ඩායම් / ඒකක නායකයා සඳහා වන රිදී සම්මාන R. සෙන්තුජන් මහතාටද, 2020 හොඳම කණ්ඩායම් / ඒකක නායකයාට හිමි රිදී සම්මාන S. E. S. පායිවා මහතාටද පිරිනැමුණු අතර, 2019 වසරේ හොඳම කණ්ඩායම් / ඒකක නායකයා සඳහා වන ලෝකඩ සම්මාන T. R. දයාහරන් මහතාටද, 2020 හොඳම කණ්ඩායම් / ඒකක නායකයාට හිමි ලෝකඩ සම්මාන S. සෙන්තුරන් මහතාටද පිරිනැමිණි.

SendShareShare
Previous Post

ඔබේ දරුවාගේ අනාගතයට මොකද වෙන්නේ?

Next Post

ආණ්ඩුවේම ඇමැතිවරු දෙන්නෙක් ආණ්ඩුවට නැති වෙන්නම ගහයි! ගෙදර ගෑස් නැතිව අපේ නෝනත් මගෙන් අහනවා දැන් සැපද කියලා! (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...

Read more
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.