• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

BOC සහ GMOA එකතුවෙන් ‘යහපත් සීමාවාසික වෛද්‍යවරයා (Good Intern)’

October 25, 2021
in Business
Reading Time: 1 min read
A A
BOC සහ GMOA එකතුවෙන් ‘යහපත් සීමාවාසික වෛද්‍යවරයා (Good Intern)’
Share on WhatsAppShare on Facebook

සීමාවාසික වෛද්‍යවරුන් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වාර්ෂිකව සංවිධාන කරන යහපත් ‘සීමාවාසික වෛද්‍යවරයා (Good Intern)’ වැඩසටහන මෙවරත් ඔක්තෝබර් මස 02 සහ 03 යන දිනයන්හිදී සාර්ථකව පැවැත්විණි.

සීමාවාසික වෛද්‍යවරුන්ගේ සන්නිවේදනය ඇතුළු මෘදු කුසලතාවන් වර්ධනය කරමින්, වඩාත් ගුණාත්මක වෛද්‍ය වෘත්තිකයන් බිහිකිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන සඳහා අඛණ්ඩව 9 වැනි වරටත් ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව විසින් නිල බැංකුකරු ලෙසින් අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලදී. පවතින Covid 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම වැඩමුළුව Zoom තාක්ෂණය ඔස්සේ දහසකට අධික සීමාවාසික වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීම විශේෂත්වයක් විය.

ලංකා බැංකුව දිගු කාලයක් තිස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ එහි සාමාජිකයන් සමග සමීප සබඳතාවක් පවත්වාගෙන යන අතර, කොළඹ මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහ පැමිණෙන රෝගීන්ගේ පහසුව උදෙසා රීජන්ට් වීදියේ BOC ශාඛාවක්ද‍ ස්ථාපිත කර තිබේ.

SendShareShare
Previous Post

ඔබේ විවාහයට මොනවා වෙයිද?

Next Post

ත්‍රීවීලර් ලීසිංවලට ෆුල් සර්විස් 03ක් නොමිලේ…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.