• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘අපේ කොල්ලෝ’ YouTube ටේ‍රන්ඩින් ලැයිස්තුවට එක්වෙයි…

October 24, 2021
in Business
Reading Time: 1 min read
A A
‘අපේ කොල්ලෝ’ YouTube ටේ‍රන්ඩින් ලැයිස්තුවට එක්වෙයි…
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට් තරම් මේ රටේ ජනතාවගේ හදවතට සමීප වුණු ක්‍රීඩාවක් තවත් නැති තරම්ය. 1996දී ICC ලෝක කුසලානය දිනාගැනීමත් සමගම මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු විණි. එම ජයග්‍රහණයත් සමගම මේ රටේ ක්‍රීඩා ලෝලීන් තුළ ක්‍රිකට් ගැන තිබුණු ඇල්ම සහ ආකර්ෂණය කිහිපගුණයකින් වැඩි වුණා යැයි කිවහොත් එය නිවැරදිය. 2007, 2011 යන වසරවල ICC ලෝක කුසලාන අවසාන මහා තරගය සඳහා වරම් දිනාගැනීම, 2014 වසරේදී ICC T20 ලෝක කුසලානය දිනාගැනීම, 2002 වසරේදී ICC ශූරයන්ගේ කුසලානය දිනා ගැනීම, 1986, 1997, 2004, 2008, 2014 යන වසරවල දී ආසියානු කුසලානය දිනාගැනීම වැනි ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් සමග ක්‍රිකට් වාර්තා පොත් අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. එමෙන්ම ලොවක් මවිත කළ, ලොවේම ගෞරවය දිනාගත් ශ්‍රේෂ්ඨ ක්‍රීඩක චරිත ගණනාවක් ශ්‍රී ලංකාව නමැති කුඩා දිවයිනෙන් බිහිවූ අතර, අනාගතයේදී පවා බිඳලිය නොහැකි වාර්තා ගණනාවක් තම නාමය ඉදිරියේ සනිටුහන් කිරීමට ඔවුන් සමත්වුණු බව දැඩි අභිමානයෙන් පැවසීමට හැකිය. දශකයකට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන ඩයලොග් ආසිආටා සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්ව මෙවර T 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ‘අපේ කොල්ලෝ’ නමින් තේමා ගීතයක් නිර්මාණය කෙරිණි. අපේ ක්‍රිකට් ක්‍රීඩාව නිරන්තරයෙන්ම සංගීතය සමග බැඳී තිබෙන බව පැවසුවහොත් නිවැරදිය. එමෙන්ම අපේ බොහෝ ක්‍රිකට් ජයග්‍රහණ සමරා තිබෙන්නේද ගීතයෙනි. එකම ජාතියක්, එකම සහෝදර කැලක් ලෙස මෙරට සියලුම ජනතාව ඒකාරාශී කිරීමට සමත් වූ ක්‍රිකට් මෙන්ම, මෙම ගීතයත් ජනතාව අතර වඩාත් ජනප්‍රියවී තිබේ. ‘අපේ කොල්ලෝ’ ගීතය YouTube හි ටේ‍රන්ඩින් වීමම මෙරට තරුණ පරපුර මෙම ගීතය වැලඳගත් බවට හොඳ සාක්ෂියකි.

SendShareShare
Previous Post

SLT-MOBITEL වෙතින් දැවැන්ත ඔන්ලයින් ළමා සැණකෙළියක්…

Next Post

ගමේ ආණ්ඩුව පෙරළන්න ඇතුළෙන්ම කැරැල්ලක්! බැසිල්ට ආ ඔත්තුව! දුමින්ද අමෙරිකාවෙන් මතුවෙයි! ඩයස්පෝරාවෙන් දෙමළ සන්ධානයට කෝල් එකක්! අනුරට ලක්ෂ 80ක්! (රාජ්‍ය රහස්)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.