• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වගාවේ අද සහ එදා…

October 26, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
වගාවේ අද සහ එදා…
Share on WhatsAppShare on Facebook

අද කොස් සහ එදා කුරුඳු

වර්තමානයේ කොස් ගස් කැපීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තකි. එසේ කැපිය යුතුම නම් ඊට නිසි අවසර ලැබිය යුතුය. එසේ නොමැතිව කපන කොස් ගස් රාජසන්තක කිරීමට නීතියෙන් දඬුවම් පැමිණවීමක් සිදුවේ. මේ හා සමානම ඊටත් වඩා බරපතළ දඬුවම් සහිත නීතියක් සුදු පාලන යුගයේ කුරුඳු සඳහා පනවා තිබිණි. එවකට කුරුඳු කාගේ ඉඩමක තිබුණද ඒවා රජයට අයිති බවත්, අනවසරයෙන් කුරුඳු කැපීම මරණ දණ්ඩනයට යටත් වරදක් බවටත් පත්කර තිබිණි.

අද සහල් සහ එදා සහල්

අද ආණ්ඩු බලය තීරණය කරන තරමට බරපතළ මාතෘකාවක් බවට පත්ව ඇති මෙරට සහල් මිල මේ වෙද්දී ආන්දෝලනාත්මක කතාබහකට පෙරළී තිබේ. මේ හා සමානවම එදා සුදු පාලන යුගයේදීද සහල් ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූ අවස්ථා තිබිණි. එවකට කොළඹ සිට රට පුරා තිබූ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් සහ ස්වාභාවික ආපදා හේතුවෙන් සහල් මිල පාලනය කළ නොහැකි තත්ත්වයකට ඉහළ ගියේය. එයින් සාමාන්‍ය ජනතාව විශාල අර්බුදයටත් කලබලයටත් පත්ව පාලකයෝද අපහසුතාවට පත්වූහ.

කෝපි පාඩුව හංගපු සිංකෝනා

සුදු පාලන අවදියේ එක්තරා කාලයකදී ලෝකයේ කෝපි මිල තරගකාරී තත්ත්වයකට පැමිණ ලංකාවේ කෝපිවලට තිබූ මිල ශීඝ්‍රයෙන් පහළ වැටිණි. එයින් කෝපි වගාකරුවන් කම්කරුවන් අසීරු තත්ත්වයට පත්වූ අතර දැඩි ආර්ථික අපහසුතාවන්ටද මුහුණ දෙන්නට සිදුවිය. මේ නිසා ඊට විකල්පයක් ලෙස එවකට පාලකයන් සිංකෝනා නමැති අතුරු බෝගය හඳුන්වා දුන් අතර කෝපි වගාවේ අලාභය එයින් පියවා ගත් බවත් පැවැසේ.

SendShareShare
Previous Post

දුමින්ද පළමු වරට කට අරී! අධිකාරියේ සේවකයන්ට ප්‍රසිද්ධියේම බැන වදී! (VIDEO)

Next Post

රජරටට වැසි වස්සන කුඩා දරුවන් ලෙඩ කරන ගිරිදේවිය…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් සිය මත්පැන් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට පියවර...

Read more
‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.