• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොරවල බැක්ටීරියා තියෙන්න විදිහක් නෑ! සමාගමේ කීර්ති නාමයටත් හානියක්! වැරැද්ද අපේ නෙමෙයි ලංකාවේ! චීනය ‌ලංකාවත් එක්ක ගේම ඉල්ලයි!

October 9, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
චීන එන්නත ලංකාවේදී හදන්න සාකච්ජා ඇරඹේ
Share on WhatsAppShare on Facebook

චීනයේ කිංඩාවෝ සමාගමෙන් ආනයනය කරන ලද කාබනික පොහොර සාම්පලවල අර්වීනියා ඇතුළු අහිතකර බැක්ටීරියා වර්ග තිබෙන බවට පළවන වාර්තා එම සමාගම සහ කොළඹ චීන තානාපති කාර්යාලය ප‍්‍රතික්ෂේප කරයි.

අර්වීනියා සහ අහිතකර බැසිලස් අඩංගු බව කියමින් අදාල කාබනික පොහොර ප‍්‍රතික්ෂේප කිරීම කිංඩාවෝ සමාගමේ කීර්ති නාමයට විශාල හානියක් මෙන්ම එමගින් සමාගමට මූල්‍යමය පාඩුවක් ද සිදුව ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මේ බව පවසා තිබේ.

අදාල සමාගම, ඔවුන් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර සදහා ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව සහතික රැසක් හිමිකරගෙන සිටින සමාගමක් බවත්, යුරෝපීය රටවල් ඇතුළු රටවල් පනහකට ආසන්න ප‍්‍රමාණයකට තමන් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර අපනයනය කරනු ලබන බවත් චීන තානාපති කාර්යාලය පවසයි.

එමෙන්ම කිංඩාවෝ සමාගමේ ශාකා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ‍්‍රලියාවේ ද පවතී.

ලංකාවට අවශ්‍ය කාබනික පොහොර සදහා විවිත ටෙන්ඩර් කැදවීමක් සිදු කළ අතර, එහිදී කිංඩාවෝ සමාගම ඒ සදහා තෝරාගනු ලැබී ය.

අදාල කාබනික පොහොර තොගය සෙල්සියස් අංශක 600 ක උෂ්ණත්වයකට ලක් කර සියළු ක්ෂුද්‍ර ජීවීන් විනාශ කර තිබෙන සමාගම වෙනුවෙන් පෙනී සිටින චීන තානාපති කාර්යාලය පවසයි.

කෙසේ වෙතත්, මෙරටට එවා තිබුණු කාබනික පොහොර සාම්පල පරීක්ෂා කළ වගකිව යුතු ආයතන විසින්, එම පොහොර සාම්පල වල අර්වීනියා ඇතුළු අහිතකර බැක්ටීරියා ඇති බව තහවුරු කර තිබේ.

චීන තානාපති කාර්යාලය පවසන්නේ එය සිද්ධ විය නොහැකි දෙයක් බවයි.

අර්වීනියා සදහා සාම්පල පරීක්ෂා කරන්නේ නම් ඒ සදහා දින හයක් ගතවන බව පවසන චීන තානාපති කාර්යාලය, ශ‍්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන ආයතනය දින තුනක පරීක්ෂාවකින් පසුව අදාල සාම්පල තුළ අර්වේනියා පවතින බව පැවසීම පුදුමයක් බව ද පවසයි.

කින්ඩාවෝ සමාගමෙන් ඇනවුම් කරනලද පොහොර තොගය අවලංගු කිරීම චීනය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින මිත‍්‍රත්වය පළුදු වීමට හේතු විය හැකි බවත් එබැවින් මෙම ගැටළුව කඩිනමින් විසදා ගැනීමේ අවශ්‍යතාවයත් අවධාරණය කර තිබේ.

SendShareShare
Previous Post

සල්මන් ඛාන් යොහානි සමග සිංහලෙන් සින්දුවක් කියයි! මුලු භාරතයම පුදුම වෙයි! (VIDEO)

Next Post

හදවත් සැත්කමෙන් පසු හරීන් පළමු වතාවට වීඩියෝවක් එළියට දමයි! (VIDEO)

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper