බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් ලංකාවේ ජනප්‍රිය ගායිකා යොහානි සමග ගීත ගායනා කිරීමට කටයුතු කොට ඇත.
ඒ ඉන්දියාවේ අතිශය ජනප්‍රිය බිග්බොස් වැඩසටහන අතරතුරදීය.
ඒ වැඩසටහන මේ වනවිට විවිධ භාෂාවලින් විකාශය වන අතර හින්දි භාෂාවෙන් විකාශය වන මෙම වැඩසටහන මෙහෙය වනු ලබන්නේ, සුපිරි නළුවෙකු වන සල්මන් ඛාන් විසිනි.
මෙම සතියේ විකාශය වන ඊට ජාත්‍යන්තරය ජයගත් මෙරට ගායිකාවක වන යොහානි විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස එක්වීමට නියමිතයි.










