සිය හදවත් සැත්කමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත.
මෙම වීඩියෝවේ හරීන් ශල්‍යකර්මය සදහා රැගෙන යන ආකාරය සහ ශල්‍ය කර්මයෙන් පසු කල් ගත කළ ආකාරය දැක්වේ.
එහිදී තමන්ට ඉක්මන් සුවය පතා සුබපැතුම් එක් කළ සියලු දෙනා හට ස්තූති කිරීමට හරීන් පියවර ගෙන ඇත.










