• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් “මිණිමුතුලන්තය”

October 12, 2021
in Business
Reading Time: 1 min read
A A
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් “මිණිමුතුලන්තය”
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලෝක ළමා දිනය සැමරීම සඳහා “මිණිමුතුලන්තය” නමින් දැනුම හා විනෝදය සපිරි වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී.

මෙම වැඩසටහන් 2021 ඔක්තෝම්බර් 01 වැනිදා සිට 03 වැනි දින දක්වා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිල ෆේස්බුක් පිටුව හරහා පැවැත්වූ අතර මේ සඳහා දිවයින පුරා සිටින ළමුන් සහ දෙමාපියන් දහස් ගණනක් සහභාගි විය.

ශ්‍රී ලංකාවේ ළමා පරපුරේ සිහින සැබෑ කරගැනීම සඳහා ඔවුන් දිරිමත් කිරීමක් ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මිණිමුතු අධ්‍යාපන සැලසුම මගින් මෙම වැඩසටහන් පැවැත්වූ අතර මිණිමුතු අධ්‍යාපන සැලැස්ම මගින් දරුවාගේ අනාගතය සඳහා ශක්තිමත් අඩිතාලමක් සකසමින් දරුවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය රැකවරණය ලබාදෙයි.

මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන මවුපියන් සඳහා ‘Super Parents’ නමින් ඔක්තෝබර් 01 වැනි දින පැවැත්වූ අතර මෙහිදී දරුවන්ගේ අධ්‍යාපනය, මානසික සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ දැනුවත් කිරීම සිදුවිය. මේ සඳහා මනෝ විද්‍යාඥ ක්‍රිස්ටීන් ජයකොඩි, කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති සහ පොලිමත් විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර, පෝෂණවේදී වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ සහ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත ද සිල්වා යන මහත්ම මහත්මීන් සහභාගී විය.

SendShareShare
Previous Post

අමෙරිකන් ගිවිසුම පත්තු වෙයි! ජර්මන්-ප්‍රංශ ආරක්ෂක ප්‍රධානීන් ලංකාවට ගොඩබහී! ජර්මන් යුද නැවකුත් මග එනවා!

Next Post

මහින්ද රාජපක්ෂ බුදු වේවා! ගෝඨා තමයි රට බේරගන්න විරුවා! සජබෙ මන්ත්‍රී මරික්කාර් එහෙම කිව්වේ ඇයි? (VIDEO)

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.