• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Allianz නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය බොරැල්ලට

October 28, 2019
in Business
Reading Time: 1 min read
A A
Allianz නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය බොරැල්ලට
Share on WhatsAppShare on Facebook

ගනුදෙනුකරුවන්ගේ පහසුව තව දුරටත් ඉහළ නංවනු වස් Allianz Insurance Lanka විසින් පිහිටුවනු ලැබූ නවතම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය කොළඹ 8, කාසල් වීදිය, බොරැල්ල යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරනු ලැබීය. මෙම නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පිහිටුවීමත් සමග, පෙර නවම් මාවතේ පිහිටුවා තිබූ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයෙහි කටයුතු මෙන්ම දෙමටගොඩ පිහිටි Allianz Insurance Lanka ප්‍රධාන කාර්යාලයේ පාරිභෝගික සේවා කටයුතු සඳහා පිහිටුවා තිබූ පාරිභෝගික සේවා කවුළු කිහිපයක් මෙම නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේදී විවෘත කිරීමද සිදුවනු ඇත.

අතිනවීන පහසුකම්වලින් සමන්විත මෙහිදී සියලුම සාමාන්‍ය රක්ෂණ පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිසල් සේවාවක් සලසනු ඇත. මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් හට පෝලිම්වල රැඳෙමින් නිකරුණේ කාලය අපතේ නොයවා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කළමනාකරණ පද්ධතියක් මගින් තමන්ට අවශ්‍ය සේවාව සලසා ගැනීම සඳහා කඩිනමින් මනා ලෙස පුහුණුව ලැබූ ඉදිරි පෙළ නිලධාරීන් වෙත යොමුකරනු ලබයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ Allianz Insurance Lanka ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “පාරිභෝගික කේන්ද්‍රීය ශ්‍රී ලාංකේය රක්ෂණකරුවකු වශයෙන් ගනුදෙනුකරුවන් වෙත සුවපහසු සේවාවන් සලසා ගැනීම වෙනුවෙන් නව්‍ය හා වැඩි දියුණු කළ පහසුකම් සහිත අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය කොළඹ නගරයේ හදවත බඳු ප්‍රධාන ස්ථානයක නැවත ස්ථාපිත කිරීමට හැකිවීම පිළිබඳ ඉතාමත් සතුටු වන බවත්, මෙය අප කෙරෙහි වන පාරිභෝගික විශ්වාසය තව තවත් වර්ධනය වීමට හේතුවක් වනු ඇති බවට තමන් විශ්වාස කරනවා” යනුවෙනි.

SendShareShare
Previous Post

දකුණු අප්‍රිකාව අවසන් තරගයට

Next Post

මිනිසා වෙනුවෙන් සටනට යන සත්වයා

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්තගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදු කරගත් නිසා...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.