• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහයෝගීතාවකට එළඹෙයි…

September 26, 2021
in Business
Reading Time: 1 min read
A A
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහයෝගීතාවකට එළඹෙයි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා රක්ෂණ සේවා පහසුකම් සලසමින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා දැනුම ඉහළ නැංවීම, මාර්ග අනතුරු වළක්වාලීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීම හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් විශේෂිත රක්ෂණ පැකේජයක් හඳුන්වා දීම සම්බන්ධව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග උපායමාර්ගික සහයෝගීතාවකට එළඹීම පසුගියදා සිදුවිය.

මේ අනුව එළඹෙන 2021 සැප්තැම්බර් 21 දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන වෛද්‍යවරුන්, වෛද්‍ය සිසුන් සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයන් රැසකගේ සහභාගිත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වෙන ජාත්‍යන්තර වෛද්‍ය සම්මේලනය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අනුග්‍රාහකත්වය දක්වනු ලබයි.

එමෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දායකත්වයෙන් සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් සමග එක්ව මාර්ග ආරක්ෂාව සහ අනතුරු වළක්වාලීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මාධ්‍ය සම්මන්ත්‍රණ සහ සමාජ මාධ්‍ය ජාල සඳහා වැඩසටහන් පැවැත්වීම මේ ඔස්සේ සිදුකරනු ලැබේ.

SendShareShare
Previous Post

පරාක්‍රම සමුද්‍රයේ ජොගින් ට්‍රැක් එකට විරුද්ධව හිමිනමක් බන්ට් එක උඩ උපවාසයක! (VIDEO)

Next Post

කට්ටිය හොයාගන්න නෑ! මෛත්‍රීගේ ගෙදර තියන්න ගිය බැසිල්ගේ මීටිම අන්තිම මොහොතේ කැන්සල් කරයි!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.