• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඩීමෝ වෙතින් මහින්ද්‍රා ට්‍රැක්ටර් සේවා කඳවුරක්

October 24, 2019
in Business
Reading Time: 1 min read
A A
ඩීමෝ වෙතින් මහින්ද්‍රා ට්‍රැක්ටර් සේවා කඳවුරක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වෙනුවෙන් සියලු සේවා සපයමින් මහින්ද්‍රා ට්‍රැක්ටර් සේවා කඳවුරක් පැවැත්වීමට සීමාසභිත ඩීසල් සභ මෝටර් ඉංජිනේරු පොදු (ඩීමෝ) සමාගමේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය මෑතකදී කටයුතු කළේය. ‘කන්නෙ ගොඩයන්න දැන්ම රෙඩි වෙන්න’ යන තේමාව යටතේ, සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන ලද මෙම වැඩසටහනේදී ගොවීන්ට එළඹෙන වගා කන්නය සඳහා තම ට්‍රැක්ටර් සූදානම් කරගැනීම සඳහා අවස්ථාව සැලසිණි. එමෙන්ම මෙම වැඩසටහන තුළදී ගොවීන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්වීමටද ඩීමෝ සමාගම කටයුතු කළේය. ඩීමෝ සමාගමේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය වසර 30ට වැඩි කාලයක සිට ශ්‍රී ලංකාවේ මහින්ද්‍රා ට්‍රැක්ටර් සඳහා එකම බලයලත් බෙදාහැරීම් සමාගම ලෙස කටයුතු කරයි.

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් නිකුත් කරන ලද කාලගුණ අනාවැකි පදනම් කරගනිමින් මෙම සේවා කඳවුර පැවැත්වීමේ කාලය තීරණය කිරීමට ඩීමෝ සමාගම කටයුතු කළේය.

මෙම සේවා කඳවුර රට පුරා ස්ථාන 105කදී, දින 35ක් පුරා පැවැත්වුණු අතර ට්‍රැක්ටර් 1800කට අධික සංඛ්‍යාවක් සඳහා සේවාවන් සිදුකරන ලදී. සෑම ස්ථානයකදීම නිසි සුදුසුකම් සපිරූ කාර්මික නිලධාරීන් හා සහායකයන් 10 දෙනකුට වැඩි පිරිසක් මේ සඳහා යෙදවීමට ඩීමෝ සමාගමේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය කටයුතු යොදා තිබිණි.
මෙම ස්ථානවලට ට්‍රැක්ටර් රැගෙන පැමිණි ගොවීන්ට වෛද්‍යවරුන් ලවා තම සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරවා ගැනීමටද අවස්ථාව උදාවිය. මෙම වෛද්‍ය කඳවුරුවලදී රුධිරයේ සීනි මට්ටම සහ රුධිර පීඩනය ආදිය පරීක්ෂා කරන ලද අතර අවශ්‍ය අවස්ථාවන්හිදී ඖෂධ හා වැඩිදුර පරීක්ෂණද නියම කෙරිණි.

SendShareShare
Previous Post

තිලක තියන්න කලින් මේවා බලන්න

Next Post

සර්ප ලෝකේ පන්ති හදපු විෂ

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 15කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි ධනුෂ් හෙවත් තම්බයියා ප්‍රකාශ් නමැති විත්තිකරු ඇප මත මුදාහරින...

Read more
රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.