අභාවප්‍රාප්ත වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා කොරෝනා සුවවී නිවෙසට පැමිණීමෙන් අනතුරුව ගායනා කරන ලද අවසන් ගීතය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
එහිදී සුනිල් පෙරේරා මහතා තමන්ට සුපුරුදු ගිටාරය වයමින් ජේසු සමිදාණන් පිළිබද ගීතිකාවක් ගායනා කරන ආකාරය දැකගත හැකිය.