• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පීපල්ස් ඉන්ෂුවරන්ස් යාපනයට

October 20, 2019
in Business
Reading Time: 1 min read
A A
පීපල්ස් ඉන්ෂුවරන්ස් යාපනයට
Share on WhatsAppShare on Facebook

පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සීහි නවතම ප්‍රාදේශීය කාර්යාලය ඔක්තෝබර් 9 වැනිදා යාපනයේදී විවෘත කෙරිණි. යාපනය මහ නගර සභාවේ නගරාධිපති, මහජන බැංකූවේ හිටපු සහකාර සාමාන්‍යාධිකාරි ආනන්දරාජා මහතා, මහජන බැංකූවේ යාපනය ප්‍රාදේශීය කළමනාකරු, යාපනය පීපල්ස් ලීසිං කළමනාකරු සමඟ පීපල්ස් ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරි දීපාල් අබේසේකර මහතා ඇතුළු පිරිසක් අවස්ථාවට සහභාගි වූහ.

නො 12, දෙවැනි මහල, ස්ටැන්ලි පාර, යාපනය යන ස්ථානයෙහි පිහිටි නව ප්‍රාදේශීය කාර්යාලය හරහා ප්‍රදේශයේ ඕනෑම කෙනකුට තම රක්ෂණ සේවා අවශ්‍යතා ඉතාම වගකීමෙන් හා විශ්වාසයෙන් යුතුව ලබාගැනීමේ හැකියාව පවතී.

මීට අමතරව පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයේ නිලධාරීන් ඔක්තෝබර් 8 වැනි අඟහරුවාදා දවස පුරා “ පීපල්ස් ඉන්ෂුවරන්ස් නගරයෙන් නගරයට” (People’s Insurance Town to Town) ප්‍රවර්ධන වැඩසටහන යාපනය නගරයේ කඩ සාප්පු සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

මෝටර් රථ, දේපළ, සංචාරක සහ මුහුදු රක්ෂණ ඇතුළුව පුද්ගලයන්ට සහ ආයතනවලට පීපල්ස් ඉන්ෂුවරන්ස් පුළුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සේවාවන් ලබාදෙයි. පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී දිවයින පුරා සිය ප්‍රාදේශීය කාර්යාල ජාලයක් පවත්වාගෙන යන අතර පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලය ඔස්සේ කවුළු කාර්යාල 100කට අධික සංඛ්‍යාවක් ද පවත්වාගෙන යයි. මහජන බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල හා සම්බන්ධිතවද එහි කටයුතු පවත්වාගෙන යනු ලබයි.

SendShareShare
Previous Post

දඟකාරිගේ ආදර සින්දුව

Next Post

ඔබේ දියුණුවට හරස් කපන හතුරා

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.