• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දඟකාරිගේ ආදර සින්දුව

October 20, 2019
in Heart
Reading Time: 1 min read
A A
දඟකාරිගේ ආදර සින්දුව
Share on WhatsAppShare on Facebook

මල් පෙති, මුළු ලොවක්, ආදර හීන, මං රහසක් කියන්නම් ඇතුළු ගීත කිහිපයක් ඔබට තිළිණ කළ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස්. ඉතින් ඇය නැවතත් අලුත් ගීතයක් නිර්මාණය කරලා.
මේ, ඒ ගැන ඇය අපට කියපු රහස.
ඇස් ගාව නතරවුණු නෙහාරා ඉතින් කොහොමද?
මම සතුටින් නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.
ඇත්තටම නෙහාරා ඔබ ‘ඇස් ගාව’ ගීතයෙන් සමාජගත කිරීමට අදහස් කළේ කුමක්ද?
එහෙම විශේෂ දෙයක් කියන්න මම අදහස් කළේ නැහැ. මට ඕනෙ කළේ ආදර ගීතයක් කියන්න. ඉතින් මට ගැළපෙන විදියට මනුරංග විජේසේකර ‘ඇස් ගාව’ ගීතයෙ පද රචනා කළා. එයට ගැළපෙන විදියට රැන්ඩි පෙරේරා සංගීත රටාවන් මුසුකළා.
ඔබ ලංකාවට ඇවිත් කාලයක් ගෙවුණත් නිර්මාණ කිහිපයකට පමණයි තවම දායක වුණේ?
ඇත්තටම ඔව්. මට ආරාධනා කළා. එහෙම ලැබෙන හැම නිර්මාණයක්ම මම භාරගත්තේ නැහැ. කතාබහට ලක්වෙන හොඳ චරිතයක් ලැබෙන තුරු මම බලාගෙන හිටියා. ඉතින් ඔය කාලය අතරතුර තමයි ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන ‘හේලි’ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වුණේ. එය හරිම ආශාවෙන් මම රඟපාපු චරිතයක්. ළඟදීම මගේ ඒ වෙනස දැකබලා ගන්න පුළුවන් වේවි.
බොහෝ දෙනෙක් බලාගෙන හිටියා නැවත නෙහාරා – මේනක යුගයක් එයි කියලා. තවම එයට අවස්ථාව ලැබුණේ නැද්ද?
අපි දෙන්නාගේ ලොකු ආශාවක් තිබුණා සිනමාවට එන්න. ඉතින් ටෙලිනාට්‍යවලින් ඇරඹුණු අපේ යුගය මමත් මේනකත් සිනමාවට ගෙනාවා. ඒ ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන ‘අපිට සැදුණ අපේ ලෝකය’ ළමා චිත්‍රපටය හරහා.
අපි ඔබව මේ දවස්වල සුපර් මම් රියැලිටි වැඩසටහන හරහා දකිනවා. ඉතින් ඒ වැඩසටහන පිළිබඳ යමක් සඳහන් කළොත්?
ඇත්තමට මම හරිම ආශාවෙන් සම්බන්ධ වුණු වැඩසටහනක් එය. විනිශ්චය මණ්ඩලයේ කටයුතු කිරීමට ආරාධනාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා. හරිම විනෝදයි. ගෘහණියක් කියන්නේ ගෙදරක හරිම කාර්යබහුල චරිතයක්. ඔවුන් දරුවන් බලාගෙන පවුලේ වැඩකටයුතු කරගෙන ජීවත්වෙන කාලවකවානුවක ඔවුන්ගේ දක්ෂතාවන් යටපත් වෙලා යනවා. ඒවා ලෝකයාට පෙන්වන්න අවස්ථාව අඩුයි.
ඉතින් අම්මා කෙනෙක් කියන්නේ උතුම් චරිතයක්. පවුලේ බරත් කරට ගෙන මෙවැනි අභියෝගාත්මක තරගවලට මුහුණ දෙන එක මට හිතාගන්නවත් බැහැ.
නෙහාරා පීරිස් පුංචි තිරයේ විවිධ චරිත මවනවා. ඒත් ඔබ සැබෑ ජීවිතයේදී මොන වගේ කෙනෙක්ද?
මම හරිම මිත්‍රශීලී, නිහතමානී කෙනෙක්.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රාජසිංහ රජුගේ රන් දෝලිය වූ රිදී දෝලිය

Next Post

පීපල්ස් ඉන්ෂුවරන්ස් යාපනයට

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.