■ මූලික ගෙවීම 20%ක් පමණි
■ වසර 02, 1/2ක් ඇතුළත 25%ක්
■ ඉතිරි 55% නිවාස පැවරීමේදී – වසර 02, 1/2 කට පසු
■ මුළුමනින්ම පොලී රහිතයි
■ වසර 02, 1/2කදී ආයෝජනයෙන් 75% ක නිසැක ප්‍රතිලාභයක් ඉපැයීමේ හැකියාව (Effective Return On Investment)
වසර 26ක පාරිභෝගික විශ්වාසය දිනූ මෙරට විශාලතම දේපළ සමාගම වන ප්‍රයිම් සමූහය සිය අද්විතීය මෙන්ම මෙතෙක් දේපළ වෙළෙඳ ක්ෂේත්රයේ ලබා නොදුන් නවීනතම ගෙවීම් සැලැස්මක් සමග පාරිභෝගිකයන්ගේ නිවෙසක සිහිනය සැබෑකරවීමට සමත් විය.
මෙම අද්විතීය පහසු ගෙවීම් ක්‍රමය මගින් පාරිභෝගිකයන්ට නිවාස ඒකකයේ මුළු වටිනාකමින් 20%ක් වැනි ඇදහිය නොහැකි මූලික ගෙවීමක් සිදුකළ හැකි අතර, 25%ක් මාස 30ක් තුළදී පහසු වාරිකවලින් ගෙවීමට සහ 55%ක් ඔවුන්ගේ නව නිවෙස භාරදෙන විට ගෙවීමට හැකිවන පරිදි මෙම පහසු ගෙවීමේ ක්‍රමය සැලසුම් කර ඇත. එමෙන්ම වසර 02, 1/2කදී ආයෝජනයෙන් 75% ක් නිසැක වශයෙන් ප්‍රතිලාභයක් ඉපැයීමේ හැකියාව මේ සමගම පාරිභෝගිකයන්ට ලැබේ. පිළියන්දල කහතුඩුවේ හරිත පරිසරයක සුඛෝපභෝගී පහසුකම් සහිතව ඉදිවන 88 Residence නිවාස ව්‍යාපෘතිය හරහා ආයෝජනයට මෙන්ම පදිංචියටත් සුදුසු අනර්ඝ තත්ත්වයේ නිවාස 88ක් පාරිභෝගිකයන්ට සමීප කරන ප්‍රයිම් සමූහය මෙම පහසු ගෙවීමේ සැලැස්ම තුළින් නවතම පාරිභෝගික සමූහයක් හා අත්වැල් බැඳගැනීමටද සමත්වී ඇත.











