• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනයෙන් විකිරණ කාන්දුවක්!

August 13, 2021
in News, Politics
Reading Time: 1 min read
A A
චීනයෙන් විකිරණ කාන්දුවක්!

The second EPR reactor at China’s Taishan nuclear power plant is about to enter into commercial operation.

Share on WhatsAppShare on Facebook

චීනයේ තියෙන විශාලතම න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණ කාන්දුවීමක් සිදුවන්නට පටන්ගෙන ඇතැයි පැවසෙන සිදුවීමක් හේතුවෙන් ඇමෙරිකාව ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙලෙස බාහිර පරිසරයට නිකුත් වන විකිරණශීලීතාව දැඩි තක්සේරු කිරීමකට ඇමෙරිකානු බලධාරීන් කටයුතු කරමින් සිටී. චීනයේ ග්වැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ පිහිටා තිබෙන මෙම ටායිෂාන් න්‍යෂ්ටික බලාගාරයෙන් මෙසේ විකිරණ කාන්දුවක් සිදුවීමට පටන්ගෙන ඇතැයි පසුගියදා ප්‍රකාශ විය. බාහිර පරිසරයට මෙසේ න්‍යෂ්ටික විකිරණශීලීතාවක් පිටවන්නේ නම් එය යම් තීව්‍ර අයුරකින් දරුණු හානිකර තත්ත්වයක් විය හැකි යැයි වගකිව යුතු පාර්ශ්ව පෙන්වාදී තිබිණි.

එහෙත් මෙවැනි තත්ත්වයක් ප්‍රකාශ වීමත් සමග චීන බලධාරීන් මෙම සිදුවීම ගැන පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ අතර, ඔවුන් එහිදී නිගමනය කර ඇත්තේ මේ තාක් කිසිදු විකිරණ කාන්දුවක් සිදුනොවී ඇති බවය. එහෙත් මෙම න්‍යෂ්ටික බලාගාරයේ තිබෙන ප්‍රධාන ප්‍රතික්‍රියාකාරක දෙකෙන් එකක් ක්‍රියා විරහිත තත්ත්වයට පත්ව ඇති බව චීන පර්යේෂකයන් සොයාගෙන ඇත. ඒ හේතුවෙන් බලාගාරයේ ක්‍රියාවලියේ යම් අකර්මණ්‍යතාවක් තිබෙන බවද චීන පර්යේෂකයන් ප්‍රකාශ කර ඇත. එහෙත් මෙතෙක් කිසිදු විටක න්‍යෂ්ටික විකිරණ කාන්දු වීමක් සිදුවන්නේ නැතැයි ඔවුන් ස්ථාවරව ප්‍රකාශයක් කර ඇත. කෙසේ හෝ ඉදිරියේදී යම් අයුරකින් එසේ විකිරණ කාන්දුවක් සිදුවන්නේ නම් න්‍යෂ්ටික බලාගාරය වසාදමන බැව්ද චීන බලධාරීන් අවධාරණය කර ඇත.

ටායිෂාන් න්‍යෂ්ටික බලාගාරය අයිති වන්නේ චීනයට සහ ප්‍රංශයට වන අතර, මෙය ගොඩනැගීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක අති විශාල ධනස්කන්ධයක් වැයවී ඇත. මෙය චීනයේ යුආන්වලින් නම්, යුආන් බිලියන 50.2ක් වෙයි. චීනයේ මේ වන විට න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇතත්, මෙය විශාලතම බලාගාරය වශයෙන් සැලකෙයි. චීනය තමන්ගේ පරමාණුක න්‍යෂ්ටික ක්ෂේත්‍රය දියුණු කිරීම උදෙසා ඩොලර් බිලියන ගණනින් මුදල් වැයකර ඇත. ටායිෂාන් න්‍යෂ්ටික බලාගාරයේ ඇතිවූ යටකී සිදුවීම, ඇමෙරිකාවේ බලශක්ති දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ ප්‍රංශ සමාගම විසිනි. ඉන් පසුව එම රහසිගත වාර්තාව ලොව ප්‍රකට සී.එන්.එන්. මාධ්‍ය ආයතනය වෙත ලැබී ලොවට හෙළිකර සිටියේය.

SendShareShare
Previous Post

ඩෙල්ටාවෙන් නුවර බේරගන්න ක්‍රමය කිරිඇල්ල ‌ආණ්ඩුවට පෙන්වා දෙයි!

Next Post

මානව හිමිකම් කැඩුවාට චීනෙට ලෝකෙන් දොස්!

MORE NEWS

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News
Exclusive

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.