• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොවිඩ්-19 රෝගීන්ට කාර්යක්ෂමව ප්‍රතිකාර කිරීම සඳහා රෝගී ඇඳන් කළමනාකරණය කිරීමේ ජාතික පද්ධතියක්

August 15, 2021
in Business
Reading Time: 1 min read
A A
කොවිඩ්-19 රෝගීන්ට කාර්යක්ෂමව ප්‍රතිකාර කිරීම සඳහා රෝගී ඇඳන් කළමනාකරණය කිරීමේ ජාතික පද්ධතියක්
Share on WhatsAppShare on Facebook

රටේ පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළ වෙනුවෙන් අඛණ්ඩව ලබාදෙන සිය සහයෝගයේ තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සහ එහි තාක්ෂණික හවුල්කරු වන වේව්නෙට් පුද්ගලික සමාගම එක්ව, කොවිඩ්-19 රෝගීන් කළමනාකරණය වෙනුවෙන් රෝගී ඇඳන් කළමනාකරණ විසඳුමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරන ලදී.

මේ මගින් රෝගීන්ව කාර්යක්ෂමව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර, ඔවුන්ව ඉතා කෙටි කාලසීමාවක් තුළ රෝහල්වලට ඇතුළත් කරගැනීමට හැකිවනු ඇත.
මෙම සුවිශේෂ විසඳුම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලබන රජයේ සහ පෞද්ගලික කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල කාලීන හා මධ්‍යගත වූ ඇඳන් කළමනාකරණ පද්ධතියක් ඇති කරනු ලබයි. මේ හරහා ඇඳක් තවත් රෝගියකු හට ලබාදීමේ කාලය සහ ඇඳක් වෙනුවෙන් රෝගීන් රැඳී සිටීමේ කාලය අවම කළ හැකි අතර, රෝගීන් වෙනුවෙන් ඇඳන් ඉඩපහසුව තිබේද යන්න පරීක්ෂා කිරීමට කාලය මිඩංගු කරනු වෙනුවට, එකී ඉතිරිවන කාලය යොදාගනිමින් රෝගීන්ගේ ප්‍රතිකාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ කාර්යයක්ෂමතාව ඉහළ නැංවිය හැක.

SendShareShare
Previous Post

9 වතාවක් හොඳම සේවා ස්ථාන සම්මානයෙන් පිදුම් ලද AIA ඉන්ෂුවරන්ස්, Best Workplaces™ ආසියා ලැයිස්තුවේ 45 වැනි ස්ථානයට

Next Post

බඩු මිල අයාලේ! ජීවන වියදම් කමිටුව මාස 2කින් රැස්වෙලා නෑ!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.