• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

එදා පාලනයේ විවිධ පෙරළි

August 17, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
එදා පාලනයේ විවිධ පෙරළි
Share on WhatsAppShare on Facebook

ජනයාට දේශාපාලනය පුහුණු කළ නාගරික සභා

1866දී කොළඹ හා මහනුවර නාගරික සභා ඇති විය. ඉන් පසු වසරේ ගාල්ලේද නාගරික සභාව පටන්ගන්නා ලදී. ඒ අනුව 1870දී එඩින්බරෝ අදිපාදවරයා අතින් කොළඹ නාගරික සභා ශාලාවේ මුල්ගල් තැබිණි. බෝවන රෝග වැළැක්වීමත්, සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීමත් අරමුණු කරගෙන ඇරැඹි නගර සභා ඉතා කෙටි කාලයකින් දියුණු තියුණු විය. මෙමගින් දේශපාලනය ගැන ජනතාවට මනා පුහුණුවක්ද ලැබුණේය.

අධ්‍යාපනය නැවුම් කළ රොබින්සන්

රොබින්සන්ගේ කාලයේදී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙකල අධ්‍යාපන මට්ටම ඉතා සතුටුදායක මට්ටමක නොවූ නිසා 1865දී ඒ පිළිබඳ කොමිසමක්ද පත් කරන ලදී. ඒ අනුව ආරම්භ කළ ස්කූල් කොමිසම අවලංගු කොට 1869දී ජන ඉගැන්වීම් දෙපාර්තමේන්තුව පිහිටුවූ අතර, එමගින් අධ්‍යාපන සේවයේ නියුතු අති විශාල පිරිසකට අනගි සේවාවක් සැපයිනි.

ලෙඩ්ඩු මට්ටු කරන්න 1870 ආව වීරයෝ

එවකට පුහුණු වෛද්‍යවරයන් අඩුවීමෙන් දැඩි ලෙස රෝගීන් අසීරුතාවට පත්විය. විදෙස් විද්‍යාලවල පමණක් වෛද්‍ය උපාධි සහ පත්වීම් සඳහා සුදුසුකම් සැපිරීමේ අවස්ථා උදාකර තිබූ අතර අවසානයේ 1870 කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම නිසා එතෙක් පැවැති වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුම් ලැබිණි. ඒත් සමගම සිදුවූ අනෙක් වටිනා කාර්යය නම් 1872 පවුම්, සිලිං, පැන්ස ව්‍යවහාරය වෙනුවට දශම සහ රුපියල් ශත භාවිත කරන්නට කටයුතු කිරීමය.

SendShareShare
Previous Post

එන්නත්කරණයෙන් දැන් කොරෝනා පාලනය කරන්න බෑ! – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අනතුරු අඟවයි

Next Post

අතිනවීන තාක්ෂණය සපිරි ස්මාර්ට්බෝඩ් සිංගර් හඳුන්වාදෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.