තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ ඊයේ (03) වාර්තා වී තිබුණි.
එම මරණ 82ත් සමග මෙරට තහවුරු කර ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,727ක් දක්වා ඉහළගොස් ඇත.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,543කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 318,737ක් දක්වා ඉහළ ගොස් තිබේ.










