තමන් අත්අඩංගුවට ගෙන සිටින්නේ සිය අමාත්‍යංශයේ අතිරේක ලේකම් බාලසුබ්‍රමනියම් සමග විනාඩි එකහමාරක් කතා කළ සිද්ධියකට බව මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පියවර ගත්තේය.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ බාලසුබ්‍රමනියම් නැමැත්තා මේ වනවිට රටින් පළා ගොස් ඇති බවකි.









