• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

OPPO A9 2020 සහ OPPO A5 2020 දුරකතන අලෙවිය ඇරැඹේ

October 10, 2019
in Business
Reading Time: 2 mins read
A A
OPPO A9 2020 සහ OPPO A5  2020 දුරකතන අලෙවිය ඇරැඹේ
Share on WhatsAppShare on Facebook

OPPO Sri Lanka සමාගම සිය නවතම දුරකතන වන OPPO A9 2020 සහ OPPO A5 2020 දුරකතන මාදිලි මෙරට අලෙවි කිරීම පසුගියදා නිල වශයෙන් ආරම්භ කළේය. ඒ සඳහා විශේෂ උත්සවයක් කොළඹ මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණයේදී පැවැත්විණි. OPPO A9 2020 දැන් වෙළෙඳපොළේ ඇති 8GB සහ Quad-Camera set-up සමගින් එන වඩාත්ම සහනදායී මිලට ලබාගත හැකි දුරකතනය වන අතර OPPO A5 2020 දැන් වෙළෙඳපොළේ ඇති Quad-Camera සහිත වඩාත්ම සහනදායී මිලට ලබාගත හැකි දුරකතනය ලෙස සැලකිය හැක.

මෙම දුරකතනවල 5000mAh බැටරියක් යොදා ඇති නිසා එය දවස පුරා දුරකතන භාවිත කිරීමට මෙන්ම වීඩියෝ ක්‍රීඩාවල යෙදීමටත් ඉතාමත් සුදුසු වේ. එමෙන්ම මෙම දුරකතන Reverse Charging හැකියාවෙන්ද යුක්තය. එපමණක් නොව මෙම දුරකතනවල ඇතුළත් Video Stabilization තාක්ෂණය නිසා ඇවිදීම, දිවීම සහ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම්වල යෙදෙන අවස්ථාවලදී පවා ස්ථාවර වීඩියෝ දර්ශන ලබාගත හැකිවේ.

8GB RAM සහිත බැවින් වීඩියෝ ක්‍රීඩාවල යෙදීමේදී මෙම දුරකතන ඉතාමත් කාර්යක්ෂම බව, එම අවස්ථාවට සහභාගී වූ බොහෝ දෙනා තහවුරු කළහ. එමෙන්ම Dolby Atmos® නාද තාක්ෂණය නිසා එය වඩාත් උද්වේගකර සහ තෘප්තිමත් අත්දැකීමක් බවට පත්වන බව ඔවුන්ගේ අදහස විය.
OPPO A9 2020 දුරකතන දැන් රු. 59,990කට මිලදීගැනීමට මෙරට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබී ඇති අතර Mirror Black හෝ Dazzling White වර්ණවලින් ඒවා ලබාගත හැක. රු. 44,990කට මිලදීගත හැකි OPPO A5 2020 දුරකතන Mirror Black හෝ Dazzling White යන වර්ණවලින් ලබාගත හැකිවේ.

SendShareShare
Previous Post

වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවයේදී සෙලාන් බැංකුවෙන් විශිෂ්ට දස්කම්

Next Post

නොවැම්බර් 16 ජ්‍යොතිෂ්‍ය අනාවැකිය මෙන්න

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri...

Read more
ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.