• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිරාවරණ පටලැවිල්ලේ අනාවරණය

October 10, 2019
in Heart
Reading Time: 1 min read
A A
නිරාවරණ පටලැවිල්ලේ අනාවරණය
Share on WhatsAppShare on Facebook

අධ්‍යක්ෂ
රොෂාන් කුරුප්පු

මමත් නොසිතපු දෙයක් තමයි අවසානයේ වුණේ. 2001 වර්ෂයේ තමයි මම ‘නිරාවරණ’ ටෙලිනාට්‍ය කරන්න සැලසුම් කළේ. අනෙක මේ කතාව නිර්මාණ කරන්න මගේ ලොකු ආශාවක් තිබුණා. වෙනත් නිෂ්පාදන ආයතනයක් එක්ක එකතු වෙලා තමයි ටෙලිනාට්‍ය මම මුලින් නිර්මාණය කරලා ස්වාධීන රූපවාහිනියට භාරදුන්නේ නිෂ්පාදන ගැටලු නිසා. පසුව නුවනි වලිමුනි නිෂ්පාදකවරිය මා එක්ක කතාකරලා ‘නිරාවරණ’ කරන්න එකඟ වුණා. ඒත් පසුකාලීනව ඉතිරි කොටස් නිර්මාණය කිරීමට සැලසුම් කරද්දී ‘නිරාවරණ’ට කණකොකා හඬුවා. නිෂ්පාදන කණ්ඩායම එකතු වෙලා වෙනත් අධ්‍යක්ෂවරයකු සමඟ නිරාවරණ කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි මගේ පිටපත පවා සම්පූර්ණයෙන් වෙනස් කරලයි දැන් ටෙලිනාට්‍ය විකාශය වෙන්නේ. ඉතින් කියන්න කනගාටුයි මෙයින් අසරණ වෙන්නේ ප්‍රේක්ෂක පිරිස. උසස් රසවින්දනයක් දෙන්න අපි උත්සාහ කළාට දැන් සිදුවන්නේ විකෘති කතාවක්. ප්‍රධාන චරිත හතරක් මේ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණා. දැන් වෙනම ශිල්පීන් යොදාගෙන නිර්මාණය කරනවා. මට නම් ටෙලිනාට්‍ය කලාව එපාම වුණා.
දැන් ටෙලිනාට්‍ය කරන්න හිතෙන්නෙ නැහැ. ටෙලිනාට්‍ය විෂය කාලා තියෙන්නේ. ඉදිරියේදී මම චිත්‍රපටයක් කරන්න තමයි සැලසුම.

වොල්ගා කල්පනී
ඇත්තටම අනෙකුත් ටෙලිනාට්‍යවලට වගේම ‘නිරාවරණ’ ටෙලිනාට්‍යයේ උත්තරාගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. මමත් ගොඩක් ආශාවෙන් රඟපාපු චරිතයක් ඒක. මම විතරක් නෙවෙයි ‘නිරාවරණ’ ටෙලිනාට්‍යයේ හේමසිරි ලියනගේ මහතා, ජෙහාන් අප්පුහාමි, ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ රොෂාන් කුරුප්පු ඇතුළු පිරිසක් ඉවත් වුණා.
‘නිරාවරණ’ ටෙලිනාට්‍යයට මට ආරාධනා කළේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ රොෂාන් කුරුප්පු. අධ්‍යක්ෂ කෙනෙක් ඉවත් වුණු පලියට ප්‍රධාන නිළියකට ඉවත් වෙන්න බැහැ. ඒත් අපි දැකපු කතාව නෙවෙයි නිෂ්පාදන කණ්ඩායම නිර්මාණය කළේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න ටිකක් මතුවුණු නිසා මමත් එයින් ඉවත් වුණා.
මගේ ආදරණීය රසික රසිකාවියන්ට ලොකු අසාධාරණයක් වුණු එක ඇත්ත. මගේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් සමාව ඉල්ලනවා. මම එක රැයකින් ජනප්‍රිය වුණු රංගන ශිල්පිනියක් නෙවෙයි.
අමාරුවෙන් හදාගත්තු මේ තැන නිකරුණේ විනාශ වෙන්න දෙන්නෙ නැහැ මම. අද වෙනකම් මට මේ ක්ෂේත්‍රයේ කාගෙන්වත් ප්‍රශ්නයක් වෙලා නැහැ. හැමෝම මට ආදරයෙි.

හේමසිරි ලියනගේ
‘නිරාවරණ’ ටෙලිනාට්‍යය පටන්ගන්න කලින් රොෂාන් කුරුප්පු මගේ ගෙදරට ඇවිත් මා සමඟ කතාබහ කළා මේ නිර්මාණය ගැන. හොඳ නිර්මාණ ශිල්පියෙක්, හොඳ අධ්‍යක්ෂවරයෙක් විදියට මම ඔහුව සලකනවා. ඉතින් මට එහි රඟපාන්න ලැබුණේ අබ්දුල් කියන මුස්ලිම් චරිතයක්. ගොඩක් ආශාවෙන් හොඳ සහෝදර ශිල්පීන් පිරිසක් සමඟ වැඩ කළා.
ඒත් එක පාරට ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ඉවත් කරලා වෙනස් විදියකට වෙනත් අධ්‍යක්ෂවරයකු සමඟ වැඩකිරීම නිසා මම ඉන් ඉවත් වුණා. මොකද මට බැහැ රොෂාන් කුරුප්පුගේ මූණ බලන් වැඩ කරන්න. හැබැයි රොෂාන් කුරුප්පු යොදාගෙන කතාව වෙනස් කරලා නිර්මාණය කරනවා කිව්වා නම් මම රඟපානවා. මම සල්ලිවලට වඩා මේ ක්ෂේත්‍රයට ගෞරව කරනවා. මම කැමැති නැහැ කුලීකාරයෙක් විදයට වැඩ කරන්න.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නොවැම්බර් 16 ජ්‍යොතිෂ්‍ය අනාවැකිය මෙන්න

Next Post

හෙනාන්නේගලින් හමුවූ නිහඩ තාපසයා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.