• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පුංචි තිරේ ටීචර්ලා

October 7, 2019
in Heart
Reading Time: 2 mins read
A A
පුංචි තිරේ ටීචර්ලා
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍ය කලාව ඉගෙන ගන්න පාසලක් නැති වුණත් දැන් ටෙලිනාට්‍ය රැල්ල පාසල් යන්න පටන් අරන්. සුදු ඇඳුමින් සැරසුණු චරිත පිරුණු පාසල් ටෙලිනාට්‍ය දිනපතා රාත්‍රියේ නිවෙස හැඩකරනවා. ඉතින් මේ පාසල් කතාවල ගුරුපත්වීම් කිහිප දෙනකුට ලැබුණා. ඒ ගුරුපත්වීම් ගැන ‘හාට්’ සමීක්ෂණයක් කළා. මේ, ඒ ටෙලි රැල්ලේ ගුරුවරියන් කියපු කතා.

සොනාලි ටීචර්
දෙවෙනි ඉනිම

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ඇහුවොත් ඔබ කවුරුත් පවසයි ‘දෙවෙනි ඉනිම’ කියලා. ඉතින් දෙවෙනි ඉනිම හරහා නවක ශිල්පීන් රැසක් ඔබට හඳුනාගන්න ලැබුණා. ඔබට මතක ඇති දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර්. ඇයත් දෙවෙනි ඉනිම හරහා ජනප්‍රිය වුණු කෙනෙක්. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ මම දැන් නැහැ, පාසල් දර්ශන නතර කරපු නිසා. හැබැයි වෙනස්ම විදියකට මම දෙවෙනි ඉනිමෙන් නැවත එනවා. ඒ ගැන දැන්ම කියන්න කැමැති නැහැ. හැමෝම සොනාලි ටීචර්ට ආදරය කළා. හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක්ම ස්තුතියි සියලුම දෙනාට. ළඟදීම මාව වෙනස්ම විදියකින් දැකබලා ගන්න පුළුවන් ඔයාලාට.

අමායා ටීචර් – අහස් මාලිගා
‘අහස් මාලිගා’ ටෙලිනාට්‍යයේ අමායා චරිතය තමයි මම රඟපාන්නේ. ඇත්තටම අමායා ටීචර්ගේ චරිතය මගේ පෞද්ගලික ජීවිතයට සමානයි. මමත් පෞද්ගලික පාසලක නැටුම් ගුරුවරියක් විදියට කටයුතු කරන නිසා මගේ චරිතය ගොඩනඟා ගන්න ගොඩක් පහසු වුණා. මම අහස් මාලිගා ටෙලිනාට්‍යයේ පාසලට එකතු වෙන්නේ සිංහල ගුරුවරියක් විදියට. ඒත් මම නැටුම් ගුරුවරියක් ලෙස කටයුතු කරලා තිබෙන නිසා පසුකාලීනව විදුහල්පති මට ආරාධනා කරනවා ළමයින්ට නැටුම් පුහුණු කරන්න කියලා. ගුරුවරියකගේ චරිතය රඟපාපු පළමු අවස්ථාව මෙය වුණත් ඊට පෙර විවිධ චරිත මම රඟපාලා තිබෙනවා. ඉතින් අහස් මාලිගා ටෙලිනාට්‍යයේ පාසල් ජීවිතයට සම්බන්ධ වීමෙන් මගේ පාසල් කාලයට නැවත යන්න මට හැකියාව ලැබුණා.

ශාමි ටීචර් – හුස්මක් තරමට
අපි මීළඟට නතර වුණේ ශාමි ටීචර් ළඟයි. හැබැයි ‘හුස්මක් තරමට’ ටෙලිනාට්‍යයේ ඇය නපුරු වුණාට අප සමඟ සුහදව කතා කළා. මම මෙයට කලින් ටෙලිනාට්‍යයක සහ චිත්‍රපටයක රඟපෑවා. ඒත් ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණු පළමු අවස්ථාව තමයි ‘හුස්මක් තරමට’ ටෙලිනාට්‍යය. ශාමි ටීචර්ට හැමෝම බණිනවා නපුරුයි කියලා. හැබැයි මම නපුරු වුණේ දරුවන් හදාගන්න. ඉතින් ළමයි හදාගන්න මට නපුරු වෙන්න සිද්ධ වුණා මගේ චරිතයෙ හැටියට. පාසලේ ළමයින් සමඟ කාලය ගෙවන කොට මගේ ජීවිතයට ළංවුණු ගුරු මාතාවන් මට සිහිපත් වුණා. මම පාසල් යන කාලේ අපේ නැටුම් මිස් අපට ළං වුණේ එයාලගේම දරුවන්ට වගේ. ඒ ආදරය මමත් ‘හුස්මක් තරමට’ ටෙලිනාට්‍යයේ නිරූපණය කළා.

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ සමාගම් 10 අතරට

Next Post

ලිට්රෝ ගෑස් ලංකා සමාගම ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටත්ව සම්මාන දිනයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.