• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඔප්පු හිමියන්ට කාගිල්ස් ෆුඞ්සිටි හරහා රක්ෂණ වාරික ගෙවීමේ පහසුකම්

October 1, 2019
in Business
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් හා සේවා අත්දැකීමක් ලබාදීම සඳහා පසුගියදා කාගිල්ස් කෑෂ් සමග හවුල්කාරීත්වයකට මුලපුරන ලද අතර, දිවයින පුරා පැතිරී ඇති 400කට ආසන්න කාගිල්ස් ෆුඞ්සිටි පුළුල් අලෙවිසල් ජාලය හරහා රක්ෂණ වාරික ගෙවීමේ පහසුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ට දැන් භුක්තිවිඳිය හැකිය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ඔප්පු අංකය සඳහන් තැන්පතු පත්‍රිකාවක් පුරවා දිවයින පුරා පිහිටි ඕනෑම කාගිල්ස් ෆුඞ්සිටි අලෙවිසලක මුදල් අයකැමිට භාරදීමෙන් ගෙවීම් සිදුකළ හැකි අතර කාගිල්ස් ෆුඞ්සිටි අලෙවිසල් ජාලය උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා දින 365ම පාරිභෝගිකයන්ට විවෘතව ඇත.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලුත්ගම මහතා මේ සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාවේ වේගයෙන් වෙනස් වන ජීවන රටාවන්ට අනුව පාරිභෝගික පහසුව ඉලක්ක කරගත් ජීවන රටාව සමගින් සේවා අත්දැකීම් උපරිම මට්ටමින් ඉහළ නැංවීමට නිරන්තරයෙන් කැපවෙන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දැන් පාරිභෝගිකයන්ට වඩා පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට සූදානමින් සිටිනවා. අපගේ රක්ෂණ ඔප්පු හිමියන් නිතර සුපිරි වෙළෙඳසල් වෙත ගොස් ඔවුන්ගේ සියලු අවශ්‍යතා එකම වහලක් යටින් සපුරාගැනීමට උත්සාහ කිරීම නිසා පහසුව සඳහා වන ප්‍රවණතාව තවදුරටත් ඉස්මතු කරමින් පවතිනවා. මෙම ප්‍රවණතාවය ඔවුන්ගේ රක්ෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ට වැඩි ප්‍රවේශ ස්ථාන ලබාදීමට අපව පොලඹවා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අපි ඔවුන්ට ළඟම ඇති කාගිල්ස් ෆුඞ්සිටි සුපිරි වෙළෙඳසල් ඔස්සේ සිය රක්ෂණ වාරික ගෙවීමේ පහසුව ලබාදී තිබෙනවා.”

1962 තම ව්‍යාපාර කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මෙරට විශාලතම රාජ්‍ය රක්ෂණ ආයතනයයි. මේ වන විට රුපියල් බිලියන 197කට අධික වත්කම් සම්භාරයකින් සහ රුපියල් බිලියන 105කට අධික ජීවිත රක්ෂණ අරමුදලක් හිමි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට ස්ථාවරම රක්ෂණ ආයතනයයි. එමෙන්ම මෙරට ප්‍රමුඛතම මූල්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් AAA(lka) ෆිට්ච් ශ්‍රේණිගත කිරීමට හිමිකම් කියන එකම දේශීය රක්ෂණ සමාගමයි.

SendShareShare
Previous Post

මිහිපිට දෙව්ලොව Villa Thawthisa

Next Post

බැසිල්-මෛත්‍රි පැය එකහමාරක සාකච්ජාවක

MORE NEWS

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.