• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොසොන් පෝදා ජනපති මිහින්තලා පුදබිම වැඳ පුදා ගනී!

June 25, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පොසොන් පෝදා ජනපති මිහින්තලා පුදබිම වැඳ පුදා ගනී!
Share on WhatsAppShare on Facebook

පොසොන් රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැත්විණ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයට වසර 2329 ක් සපිරෙන මෙවර පොසොන් පොහොයේ තේමාව “ලොව සෑම දෙනා සුවපත් වේවා” යන්නයි. මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් 21 සිට 27 දක්වා සැමරෙන පොසොන් සතිය තුළ රතන සූත්‍ර දේශනාව, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු විවිධ පිංකම් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පොසොන් රාජ්‍ය මහෝත්සවය වෙනුවෙන් මිහින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිතුමා ධාතූන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගත්තේය.

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියෝ පොසොන් රාජ්‍ය උත්සවය පිළිබඳ අනුශාසනාව සිදු කළහ.

පූජෝත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුව සංවිධාන කර තිබූ අතර, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ, අමරපුර නිකායේ වැඩබලන මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුළූවේ විමල ස්වාමීන් වහන්සේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අනුශාසනා පැවැත්වූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවය ඇමතීය.

පොසොන් රාජ්‍ය මහෝත්ස්වයට සමගාමීව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පුජාව විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස් ආයතනය) සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රාහකත්වයෙන් 59 වෙනි වරට පිංකම සංවිධානය කර තිබිණි.

SLT – Mobitel සමාගම නිර්මාණය කර ඇති මිහින්තලය පුදබිමේ ත්‍රිමාණරූපී ප්‍රතිනිර්මාණය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.

poson.sltmobitel.lk වෙත පිවිසීමෙන් මිහින්තලා පුදබිම දැකබලා ගැනීමට මින් අවකාශය සලසා තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න, කේ. පී. එස්. කුමාරසිරි යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

දෙවන 20යි විස්සත් ලංකාව පරාදයි!

Next Post

ලංකා ඉතිහාසය වෙනස් කරපු තැන් තුනක්

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper