ශ්‍රී ලංකාව හා එංලතන්තය අතර පැවැති දෙවැනි 20-20 තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.
පළමුවෙන්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 111ක් පමණි.
එංගලන්ත පිල පන්දුවාර 16.1ක් වනවිට කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 108ක් ලබා ගෙන තිබිණ.
ඒ අනුව ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ජයග්‍රහණය එංගලන්ත පිලට හිමිවිය.
ඒ සමග තරගාවලියේ ජයද හිමිකරගැනීමට එංගලන්තය සමත් විය.










