• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මිලදීගැනීම්වලට වට්ටම් සහ දීමනා

June 28, 2021
in Business
Reading Time: 1 min read
A A
කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මිලදීගැනීම්වලට වට්ටම් සහ දීමනා
Share on WhatsAppShare on Facebook

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් PickMe Food App එක මගින් glomark.lk වෙබ් අඩවියෙන් නැවුම් එළවළු, පලතුරු, මාළු සහ ආහාර මිලදීගැනීමේදී 25%ක් දක්වා වට්ටම් සහ අනෙකුත් ප්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව හිමිවී තිබේ. කොමර්ෂල් බැංකුව මෙම පාර්ශ්වකරුවන් සමග ඇතිකර ගෙන තිබෙන නවතම ඒකාබද්ධතාව මේ සඳහා හේතුවී ඇත.

සෑම සෙනසුරාදාවකම ලබාදෙන මෙම දීමනාව මගින් ආවරණය වන භාණ්ඩ ග්ලෝමාක් සුපිරි වෙළෙඳසල් වෙබ් අඩවියෙන් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් ගෙවීම් කර ලබාගැනීමේදී මෙම 25%ක වට්ටම හිමිවන බවත් මෙහිදී බිල්පත් වටිනාකම රුපියල් 2,500ක් ඉක්මවා තිබිය යුතු බව බැංකුව සඳහන් කරයි. මෙම දීමනාව 2021 ජූලි මාසය අවසන් වනතුරු ලබාදෙන අතර පාරිභෝගිකයන්ට රුපියල් 1,500ක් දක්වා වට්ටමක් ලබාගැනීමට මෙහිදී අවස්ථාව හිමිවේ.

මීට අමතරව, සෑම බදාදා දිනයකම උදෑසන 10.00 සිට පස්වරු 6.00 දක්වා ග්ලෝමාක් වෙතින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් මිලදීගැනීම් කරන පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සම්පූර්ණ බිල්පත සඳහා රුපියල් 2,000ක උපරිමයක් දක්වා 20%ක වට්ටමක් ලබාදීමටද කොමර්ෂල් බැංකුව කටයුතු කර තිබේ. මෙම වට්ටම හිමිවන්නේ සමස්ත අවම බිල්පත් වටිනාකම රුපියල් 5,000ක් සහ එය ඉක්මවන පාරිභෝගිකයන්ට වන අතර එය 2021 ජුනි මාසය අවසන් වනතුරු බලපැවැත්වෙනු ඇත. මෙහිදී, වට්ටම හිමිවන්නේ එකම භාණ්ඩ තුනක හෝ කිලෝ 03ක උපරිමයකට යටත්ව බව බැංකුව සඳහන් කරයි.

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස්, Legends Run for Health ඔස්සේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්

Next Post

ද්විත්ව පුරවැසිකම් තියන් ඇයි ඇමැතිකම් ගන්නෙ? බෙංගමුවේ නාලක හිමි එළියට එයි! (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.