• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම මේ ක්‍ෂේත්‍රයට තවම බීජයක් විතරයි…

May 20, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම මේ ක්‍ෂේත්‍රයට තවම බීජයක් විතරයි…
Share on WhatsAppShare on Facebook

ආදරය කරන එක ලොකු දෙයක් නෙවෙයි…

කලාව කියන්නේ උතුම් තැනක් මම එයට හදවතින්ම ගෞරව කරනවා…

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ පෙම්වතුන් අතරට එකතුවුණු අලුත් තරුවක් ලෙසට මොහුව හඳුන්වන්නට පුළුවන්. නිමන්ත චරිතය අපට හමුවන්නේ ‘තාදී’ ටෙලිනාට්‍ය තුළින්. නිමන්තගේ ආදරය නිරාශාට වගේම සමන්තිටද හිමිවෙනවා. එහෙත් නුදුරු දිනෙකදී නිමන්තගේ ආදරය කාට හිමිවේවිද කියා දැනගැනීමට නිමන්ත ලෙස ඔබ හමුවට එන සෙනුර පීරිස් සමග අපි ඒ ගැන කතා කළේ මේ විදියට.

🔴 ඔබව දැන් බොහෝ දෙනෙක් හඳුනන්නේ සෙනුර ලෙසද? එහෙමත් නැත්නම් නිමන්ත ලෙසද?
බොහෝ දෙනෙක් සෙනුර කියලා කෙනෙක්ව දැනහඳුනා ගත්තේ ‘තාදී’ ටෙලිනාට්‍යයේ මම කරන නිමන්ත චරිතය හරහා තමයි. නිමන්ත චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
🔴 ඔබට පළමුවෙන්ම ප්‍රධාන චරිතයක් හරහා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?
කලාව කියන්නේ උතුම් තැනක්. මම එයට හදවතින්ම ගෞරව කරනවා. මම නළුවෙක් වෙන්න ඕනෑ කියලා කවදාවත් හිතුවේ නැහැ. චරිත් අබේසිංහ අයියා මාව හමුවෙලා මේ චරිතය ගැන පැහැදීක් කරලා මාව ඒ
චරිතයට තෝරාගත්ත එකට මම ඔහුට ස්තුතිය පුදකරනවා.
🔴 ඒ වෙනස්ම අත්දැකීම සෙනුරට දැනුණේ කොහොමද?
මට එය ලොකු අභියෝගයක් වුණා. මොකද මම මීට කලින් රඟපාලා නැති නිසා. හැම අත්දැකීමක්ම නුහුරු බවක් මුලදී දැනුණා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කන්න ඕනෙ ‘තාදී’ ටෙලිනාට්‍ය කණ්ඩායමෙන්ම මට පුදුමාකාර සහායක් ලැබුණා. මම අලුත් කෙනෙක් කියලා පැත්තකට කළේ නැහැ.
🔴 සෙනුර මේ දවස්වල පෙම්වතියන් දෙදෙනකුට ආදරය කරනවා නේද?
සෙනුර තවම ආදරය ගැන හිතලා නැහැ. හැබැයි නිමන්ත, නිරාශාට වගේම සමන්තිටත් ආදරය කරනවා. මේ ආදරය ආදර කතාව කොතැනින් නිම වෙයිද කියලා මට තවම කියන්න බැහැ.
🔴 ඔබ ඔස්ටේ්‍රලියාවේ ඉඳලා ලංකාවට ආවේ ‘තාදී’ ටෙලිනාට්‍ය වෙනුවෙන්මද?
මම ඔස්ටේ්‍රලියාවේ අධ්‍යාපන කටයුතුවල තමයි නිරත වෙලා සිටියේ. කොරෝනා ප්‍රශ්නයත් එක්ක ලංකාවට ආවා. ඒ ආවාට පස්සේ තමයි මට ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණේ.
🔴 ඔබේ පවුලෙත් කලාවට සම්බන්ධ පිරිසක් පිටුපස ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණ සඳහා දායකවීමට හිතුවේ නැත්තේ ඇයි?
මගේ තාත්තා ජයලත් පීරිස්. එක්ටැම් ගෙය, යකඩ පහන් තිර ඇතුළු නිර්මාණ කිහිපයක් නිෂ්පාදනය කළා. මගේ අක්කා ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ නිෂ්පාදකවරියක් ලෙස කටයුතු කළා. මම ඒ කාලේ කලාවට ලොකු නැඹුරුවක් තිබුණේ නැති නිසා උනන්දුවක් දැක්වූයේ නැහැ.
🔴 ඉදිරියේදී දිගටම නිර්මාණ සඳහා යොමුවීමට අදහසක් තියෙනවද?
දැනටමත් නිර්මාණ කිහිපයකින් ආරාධනා ලැබුණා. ‘තාදී’ ටෙලිනාට්‍ය නිසා තමයි මේ ආරාධනාවන් මට ලැබුණේ. මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා දිගටම කලාවේ රැඳෙන්න අදහසක් තිබෙනවා. මගේ බිස්නස් වැඩකටයුතුවලට බාධාවක් නොවන විදියට.
🔴 සිනමාවට එතරම් ලොකු කැමැත්තක් නැහැ වගේ සෙනුරගේ?
චිත්‍රපටයක රඟපෑමට කවුද අකැමැති. ඒත් මම මේ ක්ෂේත්‍රයට තාම බීජයක් විතරයි. ටෙලිනාට්‍ය කිහිපයක රඟපාලා අත්දැකීම් එකතු කරගෙන සිනමාවට සම්බන්ධ වෙනවා. මොකද එය පුළුල් මාධ්‍යයක් නිසා දැනීමක් අවශ්‍යයි කියලා
තමයි මට හිතෙන්නේ.
🔴 ආදරයට කෝඩුකාර වුණු ඔබ පුංචි තිරයට ප්‍රේමය බෙදාගන්න විදිය ගැන කතා කළොත්?
ආදරය කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි. කොල්ලොනේ අපි. අනික තාදී ටෙලිනාට්‍යයේ තරුණ සෙට් එකක් හිටිය නිසා කතාබහ කරලා එකමුතුවෙන් වැඩ කළා. එය මට අමුතු දෙයක් ලෙස දැනුණේ නැහැ. මම කැමරාව ඉදිරිපිට ජීවත් වුණේ නිමන්ත විදියට නිසා.
🔴 ‘තාදී’ ටෙලිනාට්‍ය ජනප්‍රිය ටෙලිනාට්‍ය ලෙසට සම්මාන හිමිකර ගත්තා. ඔබටත් ලැබෙයි කියලා හිතුවද?
‘තාදී’ ටෙලිනාට්‍ය හරහා තමයි මාව බොහෝ දෙනෙක් අඳුනගත්තේ. ඉතින් මම මේ ක්ෂේත්‍රයට අලුත්. සම්මාන ගන්න මට ලොකු අත්දැකීමක් නැහැ.ඒ නිසා මම ඒ ගැන හිතුවේ නැහැ.
🔴 සෙනුරගේ අනාගත සැලසුම්?
මගේ ව්‍යාපාර වැඩකටයුතුත් හොඳින් කරගෙන ප්‍රේක්ෂකයන්ට දැනෙන විදියේ හොඳ නිර්මාණ හරහා විවිධ චරිත රඟපාන්න අදහසක් තිබෙනවා.

SendShareShare
Previous Post

එන්නත් පරද්දන ‌කොරෝනා බෙහෙත ඕස්ට්‍රේලියාවෙන් හොයාගනී!!!

Next Post

පෝට්සිටිය සම්මතයි

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.