• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් වෙතින් නිරෝගී ශ්‍රී ලංකාවක් උදෙසා GS Sports

May 26, 2021
in Business
Reading Time: 1 min read
A A
ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් වෙතින් නිරෝගී ශ්‍රී ලංකාවක් උදෙසා GS Sports
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ඖෂධ භාණ්ඩ ආනයන සමාගමක් වන ‘ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්’ (George Steuart Health) එහි ප්‍රථම අනුබද්ධ ආයතනය ලෙස GS Sports ආරම්භ කර තිබේ.

ශරීර සුවතාව හා ක්‍රීඩා ඔස්සේ වඩාත් සෞඛ්‍යසම්පන්න ජීවන රටාවකට ජනතාව හුරුකරවීම ඉලක්ක කරගත් GS Sports හඳුන්වා දීම, 2021 අප්‍රේල් 29 දින, අංක 445A, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේදී උත්සවාකාරයෙන් සිදුකෙරිණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා, ජාත්‍යන්තර පදක්කම්ලාභී කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජන්, දිනූ පෙරේරා, ප්‍රියන්ත ඒකනායක, වෛද්‍ය සීවලී ජයවික්‍රම, අරවින්ද ද සිල්වා ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.

GS Sports ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹ 03 ස්ථානයේ පවත්වාගෙන යනු ඇති අතර, තවත් ශාඛාවක් ළඟදීම මාදිවෙල ප්‍රදේශයේ විවෘත වීමට නියමිතය. ක්‍රීඩා හා ශරීර සුවතාව සම්බන්ධයෙන් ආධුනිකයන්ගේ සිට වෘත්තිකයන් දක්වා ඕනෑම කෙනකුට අවශ්‍ය වන භාණ්ඩ රාශියක් මෙම ප්‍රදර්ශනාගාරවලදී මිලදී ගැනීමට හැකිවනු ඇත.

SendShareShare
Previous Post

ප්‍රයිම් සමූහය දියත් කළ ‘හොඳ කියන්නෙත් හොඳ ආයෝජනයක්’ ACEF සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

Next Post

MarCom Collective නව අධ්‍යක්ෂ මණ්ඩලයක් හා උපදේශක සභාවක්

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අල්ලස් ගැනීම, අල්ලස් දීම හෝ අල්ලස් දීමට උත්සාහ කිරීම, අල්ලස් ගැනීමට උත්සාහ කිරීම කියන මේ...

Read more
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.