• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

AIA ඉන්ෂුවරන්ස් සිය ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරුවන් අගයයි

May 21, 2021
in Business
Reading Time: 1 min read
A A
AIA ඉන්ෂුවරන්ස් සිය ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරුවන් අගයයි
Share on WhatsAppShare on Facebook

AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා සිය බෙදාහැරීම් ජාලය තුළ සේවය කරමින් සමාගමට අගනා දායකත්වයක් ලබාදෙන ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරුවන් ඇගයීමට ලක්කරන ලද අතර, මෙහිදී ඇතැම් කළමනාකරුවන්ගේ උසස්වීම්ද සමරන ලදී.

මෙම උත්සව අවස්ථාවේදී, ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයන් දිගුකාලීනව ලබා ඇති ජයග්‍රහණයන් මෙන්ම බෙදාහැරීම් අංශයේ සාර්ථකත්වය උදෙසා ඔවුන්ගේ මහත් කැපවීම සහ දායකත්වය ඇගයුමට ලක්කෙරිණි. 2009 වසරේදී සමාගමේ සමස්ත බෙදාහැරීම් ජාලයේ කොටසක් ලෙස එක්වුණු ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයන් එතැන් පටන් සමාගමේ ව්‍යාපාරික සාර්ථකත්වය උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටියි. මෙම අවස්ථාවේදී ප්‍රාදේශීය සංවර්ධන කාර්යාල කළමනාකරුවන්ගේ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ඔවුන් අතර ඔවුනගේ ව්‍යාපාරයේ දියුණුව සඳහාම වන හිතකර සහ යහපත් තරගකාරීත්වයක් ඇතිකරලීමද අපේක්ෂා කෙරිණි.

පසුගිය දශකයක කාලය තුළදී ප්‍රාදේශීය සංවර්ධන කාර්යාල බෙදාහැරීම් ජාලය ඉතා දියුණු තත්ත්වයක් කරා ගමන්කර ඇති අතර, දැනට සමස්ත බෙදාහැරීම් ජාලයේ මුළු නව ව්‍යාපාරවලින් 18%ක දායකත්වයක් ගෙන එන්නේ මෙම අංශයයි. මෙම උත්සවයේදී එම කළමනාකරුවන්ගේ කාර්යසාධනය මත උසස්වීම් ප්‍රදානය කරන ලදී.

SendShareShare
Previous Post

ඊජිප්තුව මැද්දට පනී: ඊශ්‍රායලය-පලස්තීනය ආයුධ බිම තියයි

Next Post

නෙස්ලේ සමාගම දේශීය ප්‍රජාව නඟාසිටුවීම වෙනුවෙන් සම්මාන හතරකින් පිදුම් ලබයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.