• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොමර්ෂල් කැස්බෑ සංරක්ෂණයෙන් කැස්බෑ පැටවුන් 8,000ක් මුදාහරී

May 20, 2021
in Business
Reading Time: 1 min read
A A
කොමර්ෂල් කැස්බෑ සංරක්ෂණයෙන්  කැස්බෑ පැටවුන් 8,000ක් මුදාහරී
Share on WhatsAppShare on Facebook

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කැස්බෑවන් සංරක්ෂණය කරමින් ජෛව විවිධත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහයෝගය ලබාදෙන ව්‍යාපෘතිය යටතේ අභිජනනය කරන ලද කැස්බෑ පැටවුන් දහස් ගණනක් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානය වෙත මුදාහැරීම සිදුවෙමින් පවතී.

අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රදේශයේ ආරක්ෂිත කැස්බෑ කූඩු 70ක් තුළින් අභිජනනය කළ කැස්බෑ පැටවුන් 8,490 දෙනකු පසුගිය මාස අට තුළදී මුහුදට මුදාහළ අතර, මෙම කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණය (WORC) විසින් සිදුකරයි. මේ සඳහා අරමුදල් සම්පාදනය කරමින් කොමර්ෂල් බැංකුව 2019 වසරේ සිටම සහයෝගය ලබාදීම කැපී පෙනේ.

මුහුදු කැස්බෑවන්ගේ කූඩු සහ බිත්තර, ඌරන් නරියන් මුගටියන් තිත් තලගොයන් සහ සුනඛයන්ගෙන් ආරක්ෂා කරගැනීම මෙම සංරක්ෂණ වැඩසටහනේ කෙටිකාලීන අරමුණ වී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා කොමර්ෂල් බැංකුව සහයෝගය ලබාදීමත් සමඟ WORC සංවිධානය පසුගිය වසරේ සංරක්ෂණය කරන සාගර ප්‍රදේශය කිලෝමීටර් තුනක් දක්වා පුළුල් කළ අතර, 2021 වසරේදී එය තවත් කිලෝමීටර් තුනකින් වැඩි කරන ලදී.

SendShareShare
Previous Post

ජොනීගේ අභියෝගයට සජිත් වීඩියෝවකින් පිළිතුරු දෙයි: ජොනී ඉල්ලා අස්වෙයිද? (VIDEO)

Next Post

ජලය ඉස්සොත් දෙගොඩතලා වැසි වසින රන්තෝඩු දැමූ ආඳකු වරින් වර මතුවෙන බද්දේගම සන්දරවලේ අබිරහස

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේදී 'රෙද්ද' යනුවෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා සහ ජගත් මනුවර්ණ මහ අතර විවාදයක් ඇතිවූයේ මෙසේය.Sri Lanka Latest...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.